( එලියට ගොස් )
🌼 මං ළගට එන්න ? ඒක කොහේ තියෙන වචනයක්ද ?
( Leeගේ කාර්‍යාලය )
( Lee හයියෙන් සිනාසෙයි . ඔහුගේ ශබ්දයට මුලු කාර්‍යාලයේ සේවකයන් සියලුම දෙනා ඔහුගේ කාමරයේ දොරින් ඔහු දෙස හොරෙන් බලයි . එවිට එය Lee දකියි . ඔහු සිනහව නවත්වයි .සපත්තුව දෙස නැතත් බලා සිනා සෙයි .)
( Chaට Leeගෙන් කෝල් එකක් එයි . ඇය එය විසන්ධි කරයි .)
🌺 ඇය මගේ ඇමතුම් නොසලකා හරින්නේ කොහොමද ?
( Lee , Chaට Msg කරයි )
🌺 අපි හෙට නැවතත් කඩා බිද දැමීම ආරම්භ කරමු .
🌼 මොනතරම් උමතුවක්ද ? මට පිස්සු හැදිලා . මම දැන් මොකද කරන්නේ ? සියල්ල මගේ කට නිසයි .
( ඇය කටට ගසමින් තනිවම කියවයි )
🌼 ඔයා කිව්වා ඔයාගේ අදහස වෙනස් කලා කියලා ..
( Lee පසුපස සිට සියලුම දේවල් අසාගෙන සිටියි .)
🌼 ඉන්න ...
( ඇය සපත්තු දෙස බලයි . )
🌼 මේ කලින් සපත්තු නෙමෙයි .
🌺මඩ සහිත සපත්තු මන් දාන්නේ කොහොමද ?
🌼ඔයා සල්ලිවලින් පිරිලා නේද ? ඔයාට වහාම මේ ගොඩනැගිල්ල මිලදී ගැනීමට හැකී වීම පුදුමයක් නෙමෙයි . නමුත් ඔයාට එතරම් මුදලක් තියෙයිනම් ... අන් අයට හිරිහැර කරනවාට වඩා ඵලදායී ලෙස වියදම් කල නොහැකිද ? හොදයි .. ඔයා කියනවා ඔයා ගොඩාක් පොහොසත් කියලා .... ඔයාගේ ජීවිතය බේරා ගැනීමේ මිල සදහා ... මම එය වොන් මිලියන 70කට සකස් කරමි .
🌺 ඒ මුදල පමණක්ද ?
🌼 මගේ පුහුණුව මෙහි විවෘත කිරීම සදහා මුදල් .. මම එය දිගු කාලීන ණය සෘණ මිලියන 70ක් ලෙස සිතමි .
🌺 ඒ මුදල පමණක් ද ? බලන්න Cha Eun Soo . දැන් පටන් මේ රෝහල ඔයාට අයිති .
🌼 නිවැරදි . ඒක මගේ .මගේ කලින් රෝහල සදහා බැංකුවකින් ණය ලබා ගත්තා . මේ රෝහල සදහාත් මම ඔයාගෙන් ණය ගත්තා . මම බැංකුවෙන් ඔයා වෙත මාරු උනා .
🌺 බැංකුවක් ?
🌼 ඔයාගෙන් මුදල් නොමිලේ ලබා ගන්න අදහසක් මට නෑ . ඒ නිසා අපි සමාන හවුල්කරුවන් වෙමු .
🌺 ඔයා මට පොලියත් ගෙවන්න සිතනවාද ?
🌼 ඇත්ත වශයෙන් ම .
🌺 හොදයි . හවුල්කරු Cha Eun Soo . අපි එකට යමු .
( Lee අත්තට අත දෙයි . නමුත් Cha Eun Soo අත නොදෙයි .. Lee බලෙන් ම අත අල්ලා අතට අත දෙයි . )
උදෑසන උදාවෙයි ...✨️✨️✨️
.
.
.
.
.
.
.
.
.
.( Cha අලුත් රෝහල පිරිසිදු කරයි . )
🌼 මල් රෙන්ග් . ඔයාට ලගදීම සෑම දිනකම සැමන් මාලු රසවිඳින්න පුලුවන් . එකගද ?
( දිනය පුරාම රෝහල අස් කර ඇයට මහන්සියි .)
රාත්‍රිය උදාවෙයි ..🎊️🎊️
.
.
.
.
.
.( Lee , Cha බැලීමට රෝහලට එයි . ඇය මහන්සි වී ඇති නිසා මේසය උඩින් ඔලුව තබා නිදාගෙන් සිටියි . Lee කාර්‍යාලය ඇතුලට යයි . )
🌺 වාව් . මේ කාන්තාව නීර්භීතයි නේද ? දොරවල් ඇරගෙන ඇය නිදා ගන්නේ කොහොමද ?
( Cha නිදි අතරතුර Lee ගොස් Cha ළගින් වාඩිවෙයි . ඔහු Cha දෙස මදක් බලා සිටියි . එකවරම Cha නැගිට ඔහු දෙස බලයි . )
ඊට පස්සේ මොනා වෙයිද
අනිත් episode ටිකත් අරගෙන මම එන්නම් ..
බායි ..👋👋👋