Missing Love

236 59 26
                                    

Know you love me girl

So that I love you

Know you love me boy

So that I love you

삼 년이나 이곁에 있어줘서 참 고마워

Know you love me girl

So that I love you

Know you love me boy

So that I love you

언제나 니 곁에 있어줄게

Don't worry bout a thing my love

වටේටම පත්තු වෙන විවිධාකාර එලි,ආමි බොම්බ් අතරෙන් ,ආමි ලගේ හඩවල් අතරින් කලු හූඩියක් ඇදගෙන මූන වහගෙන ඉන්න කෙල්ල බලාගෙන ඉන්නේ මීට අවුරුදු 3 කට කලින් ඩිස්බෑන්ඩ් වුනු BTS ලා ආමිලා වෙනුවෙන් කලාතුරකින් ස්ටේජ් එකට එන ලස්සන මොහොතක් දිහා...

ජන්කුක් වගේම නම්ජුන් එකතුවෙලා සින්දුවට ගේන්නෙ මහ පුදුමාකාර හැඟීමක්...ආමිලාත් ඒ හඩටම සින්දුව මුමුනන්න ගත්තේ තවමත් ARMY BTS බැදීමේ වෙනසක් නැති බව පෙන්නන...

ඒ අතරෙ කලු හූඩිය ඇදගෙන ඉන්න කෙල්ලගෙ ඇස් නතර වෙලා තියෙන්නෙ එකම එක රුවක් ළඟ...කෙල්ල එයා දිහා බලන් ඉන්නෙ සතුට දුක වේදනාව ඒ හැම හැඟීමක් ම එකතු වුන ඇස් දෙකකින්..

එහෙනම් නම්ජුන් ශි..ඔයා සාර්ථකයි..ඔයා වෙනුවෙන් මං එදා ගත්තා තීරනේ වැරදි නෑ...ඔයා සතුටින් නම් මට ඒ ඇති..

තමන්ගෙම හිතට මුමුණ ගත්ත කෙල්ල තවත් ටික වෙලාවක් නම්ජුන් දිහා බලාගෙන ඉදලා හූඩි එක තවත් මූනට දාගෙන ඩෙනිම් එකේ සාක්කු දෙකට අත් දෙක ඔබාගෙන අමිලා අස්සෙන් රින්ගලා හෝල් එකෙන් එලියට ගියේ කෙල්ලට එයාගෙ ප්‍රසිද්දියත් එක්ක වැඩි වෙලා මේ වගේ තැන් වල ඉන්න බැරි නිසා..

කිම් ඉයුන් ජි....අද වෙද්දි ලෝකයක් අදුරන  ප්‍රසිද්ධ කතුවරියක්...ඒ වගේම ලෝකයක් ආදරය කරන කිම් නම්ජුන් ගේ පළවෙනි ආදරේ...

නම්ජුන් ශි..අපි බ්‍රේක් අප් වෙමු..කවදාක හරි අපි සාර්තක වුන දවසක අපි හම්බවුනොත් ඒ වෙද්දිත් අපේ ආදරේ වෙනසක් නොවී තිබුනොත් අපි එකතු වෙමු...

ජී...අරස්සෝ...අපි බ්‍රේක් අප් වෙමු..හැබැයි කවදා ඔයා මට හම්බුනත් මගේ ආදරේ අඩුවක් නැති වෙයි...

Missing Love ll Oneshot (Completed)Where stories live. Discover now