ඕන්න ඕන්න ඕන්න....
මන් පැමිණියා 😌
ඉතින් අඹවදන දෙසාබාන්ටයි යන්නෙ..
ඔය ගොයියොන්ට තියෙන්නෙ ඒක හාන්න..😌
ඔන්න ඉතිම් මේ කතාන්දරයේ මූලික පෙරමුන ගන්නෙ... ගමක් .. ඔව් ගමක්..
නිවුස්පි තමා මේ ගමේ නම ..
නවීන පන්නෙ ගමක් නොවැ.. ඒ හින්දා ගමේ නමත් නවීනයි😌
හැමදාම වගේ මේක ඉස්සර කාලෙ වෙච්චි සිද්ධියක් තමයි...ඒත් මේකට ඉස්සර කාලෙ පැරණි කතාවක් කියලා කියන්න වෙන්නෙ...තව අවුරුදු 10 කින් විතර ඉපදෙණ ළමයින්ට තමයි...
තේරුන්නෑනෙ 🙂
හරි හරි ඒ කිව්වේ මේ ගම නවීන පන්නයේ ගමක්...ඒත් මේ ගම පැරණි ගමක් වගේම තමයි...
මේ ගමේ වෙන රසවත් අමුතු සිද්ධියක් ගැන තමා මම් විස්තර කොරන්න යන්නේ..
පසුවට ලියමි...
මේ කතාව මම ලියලා මුද්‍රණය කරන්න හිටපු එකක්.. 5 වසරෙදි තමයි මම ලියන්න ගත්තෙ..මගේ ගොං කම්මැලි කම හින්දා අදහස් තිබ්බට කතාව ලිව්වෙ ටිකයි.. ඕක මම ලියලා මුද්‍රණය කරලා කවදාවත් දාන්නෙ නැහැ කියලා දන්න නිසා තමයි ඔය ගොයියොත් එක්ක මේ අදහස් බෙදාගන්න හිතුණෙ..
ඒ වගේ ම මම මේ කතාව මම ලියන්නෙ මගේ ආදරණීය අම්මා ❤වෙනුවෙන් හා මාගේ එකම ප්‍රේමය වන මා ද වෙනුවෙනි..😌❤
අම්මා තමයි කිව්වෙ සිංහල ගැමි කතාවක් ලියන්න කියලා..❤❤
මගෙ හිත තමා කිව්වේ කලින් ලියපු කතාව ම මොඩ් කරලා ලියමු යි කියලා😌..
ඒ වගේම මේක Ff එකක් නෙවෙයි..මේක පොතක් !ඒනම් එතනින් එහාට කතාවෙන් මුලිච්චි වෙමු ..
ඔබ සැමට රසවත් අඹ දවසක් ! 🥭
ESTÁS LEYENDO
අඹ අච්චාරුව 🥭
Fantasíaඋන්නා එක ගම්මානෙක ..... ලස්සන පඬි දරුවෙක්... ලබ්බක් වගේ ගෙඩියක්.. එයාට හම්බ උනාලු......