Chapter 10

27 8 16
                                    

🐷-"හෙලෝ.. කවුද ඔයා.."

"අහ්.. හායි.. සෙහා ඉන්නව ද.. මම එයාගෙ ඔන්නි.. 🙃"

🐷-"හම් .. සෙහා ඉන්නවා.. ඔයා එන්න ඇතුල්ට.."

"තෑන්ක්ස් මිස්ටර්.. "

🐷-"මම ජින්.. "

...

💙-"අනාහ්.. ඔන්නියාහ්.. 😍 මගෙ වස්තු කැටේ.. "

Eun එක්ක කාමරෙන් එලියට එද්දිම පවනිව දැක්ක නිසා සෙහා කැ ගහගෙන ගිහින් ඔන්නිගෙ කරේ එල්ලුනා.. පවනි මෙහෙ ආව පලවෙනි වතාව ඔය.. Eun හිටියෙ ගෙදර ගැන හිත හිත නිසා මූනෙ හිනාවක් තිබ්බෙ නෑ..

🍀-"අඩෝ.. බැහැපන් බිමට.. අනේහ් මගෙ කොන්ද.. 😑😑😑"

💙-"ඇයි කැ ගහන්නෙ.. වට්ටු කැටේ"

🍀-"මල වදේ.. බිමට අතාරින්න කලින් බහිනවා.. "

💙-"අප්පෝ.. මහ ලොකු අක්කා.. 😒"

🍀-"විකාරෙ.. 😑"

🐯-"කවුද උයා.. "

💙-"මගෙ ඔන්නියා.. පවනි නම.. 😒"

🍀-"හායි.. 🙂"

🐯-"හායි මම ටේ.. "

🐰-"හී.. නූනා මං කුකී.. 😁"

🌼-"im your hope.. "

🍀-"ඇහ්.. 🙄"

🌼-"මං හොබී.. 🤗"

🍀-"ආ හා.. "

🐨-"මම ජූන්.. "

🐥-"මම- "

🐯-"ජිමිනාහ්.."

🐥-"අන්නෙයා.. 🙂"

🍀-"මම පවනි.. " *මොංගල් වගේ හිනා

🐷-"දැන් මොකටද ඔයා මෙහෙ ආවෙ.."
ජින් ඇහුවෙ පුංචි කරගත්තු ඇස් කොනින් පවනි දිහා බලන ගමන්.. අත්දෙක පපුවට තද වෙන්න බැඳගෙන.. නපුරු පෙනුමක් තිබ්බෙ..

🌼-"ඔයා කේන්තියෙන් ද.. 🙄"

🐷-"හම්.. "

🐯-"අහ්.. ඔයා ඒවා ගැන හිතන්නෙපා.. ජින් හියොන් මගෙත් එක්ක තරහෙන් ඉන්නෙ.. මේ.. වයස කීයද උයාගෙ.. මාව දන්නවනෙ මගෙ වයස කියන්නද.. මොකද මේ හිටගෙන ඉන්නෙ..  වාඩිවෙන්න.. "

පවනි එකදිගටම වාක්‍ය පෙලක් කියාගෙන ගිය ටේ දිහා මොකෙද්ද මේ වගේ බැල්මක් දාලා.. දහ පහලොස් වතාවක් ඇහි පිල්ලම ගහලා.. කටත් ඇදකරගෙන පුටුවකින් ඉඳගත්තා..

Diary ❤💜️❤️Where stories live. Discover now