Chapter 9

27 9 8
                                    

🖤-"මොකද බොල.."

💙-"මගෙ.. "

🖤-"ඕ.."

💙-"මේ මගෙ.."

🖤-"ඕ.."

💙-"මේ මගෙ බන්.."

🖤-"ඔව්.. තොගෙ තමා.."

💙-"ඇහ් සිරාවටම.. "

🐨-"ඔය දෙන්නට මොකක් හරි ලෙඩක් තියෙනව ද.. 😑"

🖤-"ඇයි.. 😑😑"

🐨-"නැ මේ විකාර කියෝනවනෙ.."

🖤-"අනුන්ගෙ ප්‍රස්න වලට හොට දාන්නැතුව ඉන්නවකො.."

🐰-"🤣🤣🤣🤣"

🐯-"ජිමිනො.. "

🐥-"ම්ම්ම්.. "

🐯-"හුම් .. නෙමේ එන්නකො පොඩ්ඩක් මගෙ ලඟට.."

🐥-"ඒ මොකටද.."

🐯-"යකෝ තෝ මං මොකට එන්ඩ කියනව කියලද හිතන්නෙ.. මරන්නැ මං .. මෙහෙ වරෙන් කිව්වම.. "

...

🐥-"ආවා.. 😑"

🐯-"හොඳ පාත්ත පැටියා.."

🐥-"මේ.. වෙඩිමක් කතා නොකර කියන්ඩ ඕනෙ දෙයක් ඉක්මනට කියලා දානවකො..😑"

🐯-"මුගෙ ගනන්..😒 මේකයි.. අර කුක්කා .. හෙන වදේ නේ.. අපි වැඩක් දෙමු අදවත්.. මෙච්චර කල් බලාන හිටියට මුකුත් කරන්ඩ බැරි උනානෙ.."

🐥-"එල.. 😌"

...

විනාඩි ගානකට පසු.. 🙄

🐨-"ජිමිනො.. "

🐥-"ඇහ්.."

🖤-"මොකද මේ අද හැමෝටම ජිමින්ව ඕනෙ වෙලා.. 😐"

🌼-"මෙයාට ඊරිසියා හිතිලා.. 😂"

🖤-"😑😑 නැ .. මන් කිව්වෙ .."

🐥-"අම්නේ.. හ් 😊😊"

🖤-"😑😑😑😑😑😑"

...

🐨-"යකෝ මේකිගෙ ගැස්සිල්ල"

🐥-"කොහේ ඔය යන්නෙ.."

🖤-"කාමරේට යන්නෙ.. 😑 ඇයි.."

🐥-"මාත් එන්ඩ ද.. 😁"

🖤-"මොකක්.. 🙄 නැ එපා.."

🐨-"තමුසෙ මොකටද එයාගෙ කාමරේට රිංගන්නෙ.. 🤨"

🐥-"නැ නිකන්.. 😐"

💙-"මාත් එනෝ හිටපන්.. "

සෙහත් දූවලා ගියා Eunගෙ කාමරේ පැත්තට.. ඇත්ත වසයෙම්ම කිව්වොත් Eun ඉම්නෙ කුකීගෙ කාමරේ.. කුකී කරේ දවසින් දවස එක එකාගෙ කාමරේට ගිහින් නිදාගන්න නොදී වද දීපු එක.. ✊😅

Diary ❤💜️❤️Where stories live. Discover now