*2*taekook

1.3K 201 34
                                    

ළමයි අපිට 11 වෙද්දී පිටත් වෙන්න තියෙනවා හින්ද ටිකක් ප්‍රැක්ටිස් කරන්න... ටේහ්‍යුන් ජන්කුක් කොහොමද එයා වැඩේ අල්ලගෙන නේද..

ඔව් කෝච් එයා තමා දැන් ටීම් එකේ ඉන්න බෙස්ට්ම player..

ඔහ් ගූඩ් ජොබ් ජන්කුක්..

කෝච් සර්...

මොකද මේ හොසෙක්..

සර් සුගා ඇවිත් එයා කියන එයාට තරගෙට සහභාගී වෙන්න පුළුවන් කියලා..

ඔහ් ඒක කොච්චර හොඳ දෙයක්ද.. කෝ එන්න කියන්න..

සර්

ඔහ් සුගා ඔයාට දැන් කොහොමද... සොරි පුතා දිගටම ප්‍රැක්ටිස් තිබුණ හින්දා බලන්න වත් එන්න බැරි උනා..

මං හොඳින් සර් ප්‍රශ්නයක් නෑ.. දැන් නම් මං හිතන්න මට සෙල්ලං කරන්න පුළුවන් වෙයි කකුල ගොඩක් හොඳයි...

ඔහ් ඒක කොච්චර ලොකු දෙයක්ද

suga ආපු එක ගැන හැමෝම සතුටු වෙද්දී ටේ හිටියේ සතුටු වෙන්නද දුක් වෙන්නද කියලා හිතාගන්න බැරුව..

එක අතකින් තමන්ගේ යාලුවා ආපු එක ගැන සතුටු වෙද්දී jungkook ගේ මැලවුණු මූණ දැක්කම ඒ සතුට එහෙමම නැති වෙලා ගියා..

ඔහ් ජන්කුක් පුතා ඔයා දුක් වෙන්න එපා ඔයාටත් යන්න පුළුවන්.. ෆ්‍රී ප්ලේයර් කෙනෙක් විදිහට.. කෝච් කියද්දි ජන්කුක් යන්තන් හිනා උනා.. කරන්න ඕනි දෙයක් නොතෙරුන ටේහ්‍යුන් ජන්කුක් ලගට යද්දී ජන්කුක් ටේහ්‍යුන්ව මග ඇරලා වොශ්රූම් එක පැත්තට ඇවිදන් ගියා..

ජන්කුක් උඹ කොහෙද ඉන්නෙ..

එනවා හ්‍යුන්..

වොශ්රූම් එකේන් එලියට ආපු ජන්කුක් තමන්ගේ අඬලා රතුවෙලා තියන ඇස් දෙක ජිමින්ගෙන් බේරගන්න හිතාගෙන ඔලුව බිමට බර කරගත්තා..

jungkook ඔයා හොදින්ද..

ඔව් හ්‍යුන් මට ප්‍රශ්නයක් නෑ..

හ්ම්ම් හරි එහෙනම් යමු යන්න කලින් තව පාරක් ප්ලේ කරන්නයි යන්නේ..

ඉතින් මගෙන් වැඩක් නෑනෙ හ්‍යුන් මං ප්ලේ කරන්නෑ නේ..

එහෙම කියන්න එපා ජන්කුක් ඔයාට අවස්තාවක් එන්න පුලුවන්.. ටීම් එකේ කෙනෙක්ට කරදරයක් උනොත් ඒනිසා ඔයා ප්‍රැක්ටිස් කරන්න ඕනි..

All Ship Stories You WaNt Where stories live. Discover now