Taekook*

837 150 86
                                    

ඔම්මා ආය මට ඕක ගැන කියන්න එපා.. මන් කිවුව නේ මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.. මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න.. නැත්තන් මන් මෙතනින් පැනලා මැරෙනවා..

ටේහ්‍යුන් කිම් මන්දිරය දෙදරා යන තරම් කෑගහන්න ගත්තේ Mr: kim සහ Mrs: kim ටේහ්‍යුන්ට ආපු මංගල යෝජනාව ගැන කියද්දී..

ටේහ්‍යුන් මොකද මේ කාටද තමුන් ඔය කෑගහන්නෙ අහ්.. අපි තමුසෙට එයාව බදින්න කිවුවෙ නෑනේ.. ඒ මිනිස්සු තමුන්ව බලන්න විතරයි එන්නේ. මමවත් ඔම්මවත් තමුන්ගෙ අකමැත්තෙන් තමුන්ගෙ කිසිම දෙයක් කරන්න කියලා තියනවද මෙච්චර කාලෙකට අහ්. ඒ නිසා කට පියාගෙන ඉන්නවා. තමුන් අකමැති නම් ඒක ඒ මිනිස්සුන්ගෙ මූණටම කියනවා. එතකොට ඒක එතනින් ඉවරයි. ඒ මිනිස්සු ඉන්න ටිකේවත් සංවර විදිහට හැසිරෙනවා. ගියාට පස්සේ ඕන මගුලක්.

Mrs:kim එක්ක කටගහාගෙන ගිය ටේහ්‍යුන් පූස් පැටියෙක් වගේ බිම බලාගත්තේ Mr:kim ටේහ්‍යුන්ට මේ විදිහට කතා කරේ කේන්තිය පාලනේ කරගන්න බැරිම උන වෙලාවට විතරයි නිසා.

ලීසා මෙයාට අරක දෙන්න..

ඕක ඒ මිනිස්සු එද්දි ඇදගෙන ඉන්නවා. ඊට පස්සෙ විසිකරත් කමක් නෑ.. Mr:kim තමන්ගේ ඔෆිස් රූම් එකට යන ගමන් කියද්දී ටේහ්‍යුන් යන්තම් තමන්ගේ ඔලුව ඉස්සුවා..

ආ මේක ගන්නවා.

හොද වැඩේ අද නම් මදි නොකියන්න අහගත්තා නේ.. Mrs:kim තමන්ගේ පුතා එක්ක මොන්ඩිසොරි යන පොඩි එකෙක් වගේ රංඩුවකට පැටලෙන්න පොටක් හොයද්දී ටේහ්‍යුන් තමන්ගේ ඇස් හීනි කරලා එයාගෙ ඔම්මා එයාට දුන්න ඇදුමත් අරන් එයාගෙ රූම් එකට ගියා.

*"*"*"*"*"*"*"*"*"*"*"*"*"*"*"*"*"*"*"*"*

මැණික දැන් ඇති.. ඕක ගැන ඔච්චර හිතන්න එපා බබා. අප්පා කිවුවා වගේ එයාලගෙ කරන්න. එයාගෙ මූණටම බෑ කියලා දාන්න.. සිම්පල් නේ..

ඔයා කියයි කිටී.. මන් හොදටම බයවෙලා ඉන්නේ.

බබා අහන්න බය වෙන්න දෙයක් නෑ අනේ. ඔයාගෙ අප්පා ඔයාගෙ අකමැත්තෙන් කිසි දෙයක් කරන්නෑ කියලා ඔයා මට වඩා හොදට දන්නව නේ..

You've reached the end of published parts.

⏰ Last updated: Jan 05, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

All Ship Stories You WaNt Where stories live. Discover now