chapter 9

728 163 9
                                    

📞📞📞📞📞📞📞📞
ටාශාගේ ජංගම දුරකථනය නද දෙනව....

"යුමී ❣️ "
මෙයා මොකද මේ වෙලාවේ
ඒ ඉන්නේ කෙල්ලගේ හොදම යාලුවෝ දෙන්නගෙන් එක්කෙනක්...
දෙන්නම මේ වෙලේ ඉන්නේ ඔසී වල... මලාට දවල් වරුවේ මුන් දෙන්න කතා කරන්නේ නැ ඒත් හදිස්සියේ මොකද දන්නේ නැ කියලා හිතලා ටාෂා අන්ස්වර් කරා

🐨 අඩෝ ටාෂා උබ වැඩද

🌸 ඔව් බං

🐨 මේ අපි ඊලග සතියේ ලංකාවට එනවා

🌸 ඒ මොකෝ එක පාරම 😱 අනේ කිව්වේත් නැ

🐨 ඔයාලා ඔෆිස් එකේ පාටියක් තියෙනවා නේද

🌸 ඔව්... උබලා තාත්තට ඉන්වයිට් කරා..

🐨 අහ් තාත්තා වෙනුවට තමා අපි දෙන්න එන්නේ 🤣

🌸 මොකා 😲 අනේ බං සිරාද

🐨 ඔව් බල්ලෝ... නැත්තං මේ හදිස්සියේ අරන් මං උබට ඕක කියන්නේ නැනේ.. එහෙනම් එදාට උබලා බැංකුව බංකලොත් කරමු හොදේ 😂

🌸 අනිවාර්යෙන් 😉 ගිමී ත් එනවා නේද

🐨 එනවා එනවා ඒ වදේ නැත්තං මාව එවන්නෙත් නැනේ බං 😂

🌸 මරු මරු එහනම් මං තියන්නම් ගිනි දෙවි මගේ දිහා බලන් ඉන්නවා පුපුරන්න ඔන්න මෙන්න වගේ

🐨 එල බායි මචන්

ටාශාගේ හිත සතුටින් පිරිලා ගිහිල්ල ඇයි ඉතින් හොදම යාලුවෝ 2නා දකින්නේ අවරුදු 5කින් නේ 🤭...
යුමී, ගුමී කියන්නේ නිවුන්නු දෙන්නෙක් ටාෂා එක්ක ස්කොලේ හිටපු හොදම යාලුවෝ දෙන්න... ඒ දෙන්නගේ තාත්තට නුවරඑළියේ ලස්සන හොටෙල් එකක් තිබුනා... දවසක් ටාෂා එයාට දීපු ටාගට් වැඩිය් කියලා යාලුවෝ දෙන්න එක්ක කියව කියව ඉදලා
යුමී එක එයාලගේ තාත්තාට කිව්වම අන්කල් ටාශාගේ ටාගට් ඒකට හරියන්න ඩිපොසිට් එක නුවර එළියේ බ්‍රාන්ච් එකෙන්ම දාලා
ඒක නිසා තමයි බොස්ට කියලා අන්කල් VIP කැටගරි එකෙන්ම අකවුන්ට්ස් ටික හැන්ඩ්ල් කරන්නේ....
දැන් පාටි ඒකට මේ ඩබල එන නිසා බයක් නැ....
ටාෂා ආයේ ඉතින් පාටියට යන්න හිත හදාගත්ත...
ලස්සන ෆ්‍රොක් එකක් ගත්තේ නිමු එක්කම ගිහිල්ල
ටේහියුන්ට ඉන්වයිට් කරන්න බොස් යන්නම් කිව්ව නිසා ඒ ප්‍රශ්නෙත් ඉවරයි....

CEO love ( COMPLETED) ✔️✔️Where stories live. Discover now