අද කොටස ගැන වගකීම ඔතරී බාරගන්නේ නෑලු
🤣🤣🤣
මේක ලිව්වේ මං නෙවෙයි හොදේ
කවරේ පින්තුරේ මදු නන්ගිගෙන්
පොඩි අය අයින් වෙලා පයින් යන්න
______________________________එදා හවස යුමී නම්ජුන් එක්ක මායි ටෙහියුනුයි ෆ්ලොරන්ස් වල ඇවිදින්න ගියා...
කෑම කාල එහෙ මෙහෙ ඇවිදලා 4ටො ගහල...ඇදුම් අරගෙන....
හවස රෙස්ටුරන්ට් එකකට ගිහිල්ල වෙනසකටත් එක්ක, බියර් එකක් බොමු කියලා යුමියා කිව්වා...මං කලින් බීල නැ ඒත් ඕකා නම් බොනවා කරටි කැඩෙන්න... මං බැ කිව්වත් බලෙන්ම වගේ යුමියා මට පෙව්වා....
නම්ජුන් අය්යා නම් හොදට බොනවා.. ඒත් අපේ එක්කෙනත් වැඩිය බොන්නේ නැ....
යුමී නම් හොදට බොනවා... එකී බොන බොන සැරේට මගේ කට අල්ලලා මටත් පොවනවා...
මුල් ටිකේ අමාරු උනත් පස්සේ පස්සේ මාත් හා කියලා හොදට බිව්වා.🐨- අඩෝ ටාෂා උබට දැන් හොදට බොන්න පුලුවන් බං... අහ්හ්හ් මේ ග්ලාස් එකත් බීපන්
YOU ARE READING
CEO love ( COMPLETED) ✔️✔️
Romanceපුංචි දුප්පත් කෙල්ලෙක්... හීන හැබෑ කරගන්න උත්සහ කරද්දී අහම්බෙන් හම්බෙන කෙනෙක් ජීවිතේම වෙනස් කරයිද... හීනෙ කොහොම හැබෑ වෙයිද? කොරියාවට ආදරේ ඔයාලා වෙනුවෙන්ම 😍