2 කොටස
පැය දෙකකට පසු
ටාලියා pov
"ආව්...... අහ්හ්හ්.... මගේ ඔලුව....... ඇයි මේ පැලෙන්න වගේ කැක්කුමක් එන්නේ 😩😩😩😩 ඉන්න බැ අමරුයිනේ😩😩😩😩😖😖😖 සැක් මොකෝ උනේ 🤧🤧🤧🤧🤧මට කිසි දෙයක් මතක නැනේ අප්පා🤧🤧🤧🤧🤧🤧.... ඕඕ ඕඕ.....අම්බෝ සුවද..... සුපිරියට කෑම උයන සුවදක් එන්නේ 😋😋😋😋😋😋😋 යුන්කි කවද්ද මෙච්චර සුවදට උයන්නේ 🤔🤔🤔🤔🤔🤔
එහෙම හිත හිතාම මන් හෙමිටඇස් ඇරියා.....
හල්මොනියට බත් තම්බපිය.... කොහෙද මේ මන් ඉන්නේ 😲😲😲😲😲😲😲 යහ්හ්හ් මන්...... මන්..... මේ කොහෙද ඉන්නේ සාම්ත 😬😬😬😬😬😬 මන් කොරියාවට යන්න නේද ලෑස්ති උනේ 😲😲😲😲 එත් දැන් මේ කොහෙද ඉන්නේ 🤔🤔🤔🤔🤔🤔🤔කෝ මේ යුන්කි🤦♀️🤦♀️🤦♀️🤦♀️🤦♀️🤦♀️🤦♀️ කෝ මගේ 4න් එක 😳😳😳😳😳 මන් මේ ඇදක් උඩ ඉන්නේ කොහොමද🙄🙄🙄🙄
ඇස් දෙකත් පොඩි කර කර වට පිට බලද්දී දැක්ක දේටනම් උදේ තරුයි දවල් තරුයි තරගෙට විසික් උනා 😂😂😂😂😂
"යහ්හ් අර තියෙන්නේ මගේ ඇදුම් නේද එතකොට මේ......"
හෙමිට පොරවල තිබුණු බෙඩ්ෂිට් එක උස්සල බලද්දී හිතට පොඩි සහනයක් ආවත් ආපහු ඩිම් වෙලා ගියේ ඇදන් හිටියේ කවුරු හරි පිරිමි ළමයෙක්ගේ දිගම දිග හුඩි එකක් නිසා😩😩😩😩" අයිගො අම්මා😭😭😭 අනේ මන් හිතලා නෙමෙයි මෙහෙම දෙයක් කරගත්තේ 😭😭😭😭මමවත් දන්නේ නෑ මොකක්ද උනේ කියලා 🤧🤧🤧🤧අනේ අම්මා😭😭😭😭ප්ලීස් මට සමාවෙන්න අම්මා😭😭😭😭😭අම්මගේ දුව නරක කෙල්ලෙක් නෙමෙයි අම්මා 😭😭😭"
මන් ඔලුවත් අල්ලන් කැ ගහ ගහ අඩද්දී කව්රු හරි කෙනෙක් රූම් එකේ දොර ඇරගෙන ඇතුලට එන සද්දක් ආවා..
"අනේ මන් ඉවරයි අද 😭😭😭😭😭 කවුද ඒ මිනිහා😭😭😭😭 මු මට කරදර කරයිද දන්නේ නෑ 😭😭😭😭යහ්හ් ගොන් ටාලියා උබ මොකද මේ බය වෙලා ඉන්නේ..තමුන් බ්ලැක් බෙල්ට් කාරියක් නේද😐😐😐😐 තමුන් නේද ඇකඩමියේ බෙස්ට්...හරි එනවකො ඇතුලට මට කරදර කරන්න.... මන් කරන්නම් හොද වැඩක් ආපහු කෙල්ලෙක්ට අතක්වත් තියන්න බැරි වෙන්න 😋😋😋😋😋😋😋
මන් හෙමිට ඇදෙන් බිමට පැනලා ශේප් එකේ ඇද යටට රිංගුවා. කවුරු හරි පිරිමි කෙනෙක් රූම් එක ඇතුලට ඇවිත් මන් නිදාගෙන හිටපු ඇද ලගට ආවා.

YOU ARE READING
#im not fine 💔
Fanfictionවිටක විහිළුවක් වූ තවත් විටක ජීවිතයෙන් කොටසක් බවට පත් වූ අහංකාර ප්‍රේම කතාව...... ආදරය කියන්නේ ලබා ගැනීමම නෙමෙයි.........❤️ ඒත් ආදරය කියන්නේ අත්හැරීමත් නෙමෙයි ❤️ Start - 04/ 09/ 2021 End - 30/20/2021