Part 14
අවුරුදු තුනකට පසු.....
Author pov....
එදා වෙච්ච දෙයින් පස්සේ චෑන් විතරක් නෙමෙයි චෑන්ගෙ වටේ තිබ්බ ගොඩක් දේවල් සම්පුර්ණයෙන්ම වෙනස් වුනා....ටාලියා ලග වුනත් එදායින් පස්සේ ආපහු චෑන් කවදාවත් ඒ විදිහට හැසිරුනේ නැ.... හිතේ කොච්චර කේන්තිය තරහව තිබ්බත් චෑන් එයාව සම්පුර්ණයෙන්ම පාලනය වුණා... ඒ වෙනුවට චෑන් කලේ මාසෙකට එක සැරයක් වගේ විතරක් ටාලියා ඉන්න ගෙදරට ගිහින් ආපු එක විතරයි ... ඒ යන දවසට ඒ දෙන්නා ගොඩක් ලගින් ආශ්‍රය කලත්... පහුවෙනිදා උදේ ටාලියා නැගිටින්න කලින්ම චෑන් ගෙදරින් යන්න පුරුදු වුනා.... මුලදී ටාලියට මේක ලොකුම ලොකු දුකක් වුනත් පස්සේ පස්සේ ටාලියත් ඒකට හුරු වුනා.....
එදා තරම්ම තාමත් ටාලියා chanyeol ට ගොඩක් ආදරෙයි... Chanyeol ගෙ හිතෙත් දැන් දැන් ටාලියා ගැන අමුතු හැගීමක් ඇති වෙලා තියෙන්නේ......ඒත් චෑන් ඒ හැමදේම හිත යටම හිරකරන් ජිවත් වුනා....
![]()
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image. චෑන්ගෙ බිස්නස් වුනත් කලින්ට වඩා ගොඩක් පහලට වැටිලා තිබ්බේ.... කිම් සෙරිගෙ තාත්තගෙ උදව් නිසා තමයි චෑන්ගේ බිස්නස් එක තාමත් අන්තෙටම නොවැටී බේරිලා තියෙන්නේ....
කම්පැනි එක වගේම චෑන් බෙක් යාළුකමත් ඉවර වෙලා දැන් ටික කාලයක් වෙනවා... චෑන් දෙපාරක් බේක්ව ඇක්සිඩන්ට් කරවලා මරන්න හැදුවා... ඒ බේක් VJ එක්ක එකතු වෙලා චෑන්ව වට්ටන්න ප්ලෑන් කරනවා කියලා චෑන්ගේ හිතේ ඇති වෙච්ච මෝඩ සිතුවිලි නිසා.....
Flash back.....
අවුරුදු එකහමාරකට පෙර.....
" යොලා.... උබ..... උබමද බන් මේ පාරත් මෙහෙම කලේ.... උබට මොකක්ද බන් වුනේ.... ඇයි මාව මරන්න හැදුවේ බන්.... මන් උබේ හොදම යාලුවනේ බන්.... උබ පාර්ක් ඔම්මා එක්ක තරහ වුනාම හල්මොනි එක්ක රණ්ඩු කලාම උබ එක්ක එකට අඩන්න හිනාවෙන්න හිටියේ මමනේද බන්....මතකද අපි කොලේජ් යද්දී උබට කොල්ලෝ rag කරන්න හදද්දී උබ දුවගෙන ඇවිත් " අඩෝ බේකො මාව බේරගනින් බන් "කියලාඇවිත් මගේ ලග හැංගිලා හිටියා.... එදා මන් උබ නිසා උන්ට අහු වෙලා rag එක කෑවා මතකද බන්....උබ myung hee ව මුලින්ම දැකල එයාට ආදරෙ කරනවා කියලා මුලින්ම කිවුවේ කාටද..... උබට මතකද..... උබ කිවුවේ මට යකෝ මට... අම්මා අප්ප නැතුව හැදුනු මට උබලා මගේ මුළු ලෝකෙම වුනා යකෝ... එහෙව් මන් උබට මෙහෙම දෙයක් කරයි කියලා හිතුවේ කොහොමද යකෝ..... අනික ඒකි දැන් මගේ wife වුනාට ඊට කලින් උබ මගේ සහෝදරයා වුනේ යකෝ... මගේ සහෝදරයා වුනේ.....

YOU ARE READING
#im not fine 💔
Fanfictionවිටක විහිළුවක් වූ තවත් විටක ජීවිතයෙන් කොටසක් බවට පත් වූ අහංකාර ප්‍රේම කතාව...... ආදරය කියන්නේ ලබා ගැනීමම නෙමෙයි.........❤️ ඒත් ආදරය කියන්නේ අත්හැරීමත් නෙමෙයි ❤️ Start - 04/ 09/ 2021 End - 30/20/2021