Part_04_©_

32 4 2
                                    

අපි කොරියා ඇවිත් දැන් දවස් තුනක් වෙනවා...ගොඩක් තැන් වල ඇවිද්දා..විනෝද වුනා...ශශීයි මමයි..ගොඩක් විනෝද වුනත්...ඒත්..මට තාම මගේ හිත හදාගන්න ..බැරි වුනා...

මාවයි, ශශීවයි අපේ ගෙදර අය කොරියා එව්වේ ලොකු හේතුවක් ඇතුව...මගේ බිදිච්ච හිත හදන්න..මගේ බෙස්ටි තමා අදහස දුන්නේ කොරියාවේ ගියොත් හිත හැදෙයි කියලා...ඒත් මට ඒම දෙයක් තේරුනේ නෑ..මේ බිදුනු හිත ආයේ හැදෙන්නේ නෑ.........

අද ටිකක් සීතලයි ..මීදුමෙන් පිරිලා අද ඇවිදින්න වෙන්නේ නෑ කියලා ශශී කිව්වා..මන් ජනේලෙන් එලිය බලාගෙන කල්පනාවට වැටුනා මගේ පරණ සිද්දි ගැන....

'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''""""""""""""
...... අවු.01කට පෙර.....

💥 මන් ඔයාට දෙයක් කින්න එන්න කිව්වේ
❤️‍මොකක්ද මැනික කියන්න...
💥මන් මේ...මේ...
❤️‍කියන්න අනේ..
💥අපේ සම්බන්දේ අපි නවත්තමු.
❤️‍මොකක්ද....
💥ඔව් මේක කිසි තේරුමක් නැති සම්බන්දයක්....😒
❤️‍😨ඇයී..ඒ..අපි යාලු වෙලා අවුරද්දක් වෙනවා...අදට..ඇයි ඔයා මට මෙහෙම කරන්නෙ ඇයි..මගෙන් පලි ගන්නද ඔයාට ඔනේ...එත් මන් ඔයාට කරපු වරද මොකක්ද
💥නැහැ...පනහ් ඔයා මට මුකුත් කරේ නෑ..ඒත් මට මේ සම්බන්දේ තවත් දුර ගිනියන්න බෑ..
❤️‍😥😥😥යන්න ...මට ආයේ පනහ් කියන්න එපා ...යන්න මට පේන එන්න එපා ජීවීතේට ආයේ එන්න එපා...යන්න......😥😥
💥ඔයා ටිකක් තේරුන් ගන්න..
❤️‍කිව්වානේද යනවා යන්න...තමුසේ ආයේ මුකුත් කියන්න එපා ...යනවා...
💥හරි ..මන් යන්නම් ..පරිස්සමින් ඉන්න ...
❤️‍ ඔයත් පරිස්සමින් ඉන්න ..ඔයට මාව එපා වුනාට මන් තාම ආදරෙයි..😥
💥හ්ම්ම්...

..................පැය 05කට පසු............

💚චූටී දූ ..තාම නෑනේ...
👑️හ්ම්..මාත් ඒක තමා බැලුවේ..
💚චූටී පුතා ....මෙහෙ එන්න..චූටි අක්කාට කෝල් එකක් දෙන්න ...එයා තාම ආවේ නෑනේ....
👌අනේහ් එයා ඔය කොහේ හරි ඇති ..
💚මේ...පඩත්තල නොවී ගන්නවා...
👑️ඔව් වැඩියේ කියවන්නේ නැතුව ගන්න...
👌හා ..හා...
....
👌ම්හ් ..ආන්සර් කරන්නේ නෑ ..කට් කරනවා...
💚මෙයාට මොකද වෙලා තියෙන්නේ ...
👑️අර දුවට අරන් බලන්න ..ශශී නේද එයාට...
💚නම්බරේ...ඔය අක්කගේ පොතක් පිටිපස්සේ ඇති බලන්න.....

📞👌...Hello
📞💜️...Hello ..කව්ද මේ..
📞👌අක්කේ මන් චමූගේ මල්ලි
📞💜️මල්ලී..මන් ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ තව ටිකකින් ගන්නවද...
📞👌..හ්ම්ම්ම්...හා අක්කේ...

💚මොකක්ද ..කියන්නේ
👌ඒ අක්කා ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ පස්සේ ගන්නම් කිව්වා...
💚මේ ලමයා කොහේ ගියාද මන්දා..හන්සිට කෝල් කරලා බලන්න..
👌නම්බරේ පොත් තිබ්බා මන් බලන්නම්

....📞...

📞🎈 Hello ....
........
......

ඉතුරු ටික පස්සේ දෙන්නම්...බායී😉✌️

🤗....අදට මන් Army කෙනෙක් වෙලා අවුරුද්දක් වෙනවා.....😊

🤗The day the dream came true we🤗[][on going][]Where stories live. Discover now