Tae - ඔන්න ඕකයි උනේ....
Jimin - ඒනම් තනිකඩයටත් කෙල්ලෙක් සෙට් නේ....
Joon - මායී ටේයී විතරයි තනිකඩ....
Jhope - හරි ඉතින් එතන කෙල්ලො දෙන්නෙක් ඉන්නවා...
Jimin - ඔව් නේ ...එක්කෙනෙක් කුක්කාගේ අනිත් එක්කෙනා......අපේ ටේගේ....😂
Tae - අනේ මේ...මට ඉන්න එක්කෙනා හොදයී 😒
(කිව්වා නෙවෙයි කියවුනා...මොනා කරන්නද වචන අරන් ආපහු කටේ දාගන්නද😂)Yoongi ,Jhope,joon,jimin,jin - ඈ...........මොකක්
Tae - අහ්...මන් ම්..කිව්වේ ඉන්න විදිය හොදයි කියලා...
Jimin - අනේ ඉදපං උබ බොරු කියන්නේ නැතුව ....
Jhope - ආ..ආ...කියන්නේ අපේ ටේ කොල්ලට තනියට තේ බොන්න කෙල්ලෙක් ඉන්නවා...
Joon - උබ නම් මර එකෙක් බන් ...
Tae - ඔව් ඔව්..ඉන්නවා
Jimin - නම මොකක්ද ...උබේ යුනි එකේද
Tae - එයා මගේ යුනි එකේ ඉන්නේ art කරන්නේ නම sunhi.....හරිද 😒
*jimin ටේගේ ඇග උඩට පැනලා කැගැහුවේ තනිකඩයටත් කෙල්ලෙක් සෙට් වෙල කියලා...
Tae - අයියෝ අයින් වෙයන්
Joon - ලා..ල..ලා...මාන් තව දුර තනියම යන්නම්...
Jin - උබටත් හොද කෙල්ලෙක් සෙට් වෙයි බන් ඉදපං
Joon - මේ තනි මට ඉන්න විදිය හොදයි..
(A/N යහ්..ජූන් එතන කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවා ...😌)
.
.
.
.
.
.
.
.
.
.[A/N ඉමෝජි බවිතය මෙතැන් සිට නවතමි ✋ ]
@ Hotel (night )
Sashi - ඒයී මේ පෝන් එක ගන්නවා මගේ කොට්ටේ යටින් ....
Chamu - ආශ්...නිදියන්න දෙනවා වදේ...
Shashi - තමුන්ගේ පෝන් එක කෑ ගහනවා...
Chamu - අයියෝ මල වදේ....
Shashi - මම නෙවෙයිනේ ..තමුසෙගේ පෝන් එක ...
...කරුවලේම පෝන් එක හොයා ගත්තේ msg දදා වද දෙන්නේ කව්ද බලන්න...
Chamu - ආශ්...මේකේ password එක මොකක්ද ...මතක නෑ ඒ..ගොනෝ...
Shashi - යකෝ මගේද පෝන් එක..
YOU ARE READING
🤗The day the dream came true we🤗[][on going][]
Fanfic💜️This is my first story.😊 ❤️හිත කියන්නේ කැඩුනාම හදන්න පුලුවන් දෙයක් නෙවෙයි ....💔අදුරු මතකයන් කියන්නේ ඉක්මන්ට අමතක වෙන දේවලුත් නෙවෙයි ....✋✨ඒ කැඩිලා බිදිලා ගියපු හදවත සුව පත් කරන්න පුලුවන් පිවිතුරු සත්‍ය ආදරයකට විතරයි...🙂🌸💜️ 2021/08/28____°•°...