ගෙදර ගිහිල්ලා හැමදාම වගේ කළ බීලා ආර්ට් බුක් එක අතට ගත්තේ මොකක්හරි අදින්න හිතාගෙන. ඇල්පෙනිත්තක් වැටුණත් එක පවා අහෙන්න තරම් ගෙදර වටපිටාව නිෂ්ශබ්දයි. එකෙන් මගේ හිතට පාළුවක් වගේම නිස්කලංක ගතියකුත් දැනුණා.
ඔම්මයි ආප්පයි මාව දාලා ගියාට පස්සේ අවුරුදු හතරක් යනකන් මන්ලග මගේ තනියට හිටියේ තනිකම විතරයි. ඒත් ඒ තනිකම නැති කරලා දාන්න කෙනෙක් මගේ අදුරු ජීවිතේට ඇතුළු වෙලා තියෙනවා. ඒ වෙන කාවුරුවත් නෙවෙයි
කිම් ගායල්
අදුරු වෙලා විසිරිලා තිබ්බ මගේ ජිවිතේ ආයෙත් ආකතු කරලා ආලෝකමත් කරපු කෙනා.
මගේ ජීවිතේට ආපු angel
මන් මේ ලෝකෙන් වැඩියෙන්ම ආදරේ කරන් කෙනා
එයා නැත්තං මගේ හිනාව තවත් මගේ හිත ඇතුලෙම තියෙන්න තිබ්බා
මගේ දුක මට විතරක්ම තනියෙන් දරාගෙන හිතා ඇතුලින් දුක් විදින්න තිබ්බා
ඒත්
ඒක එහෙම උනේ නෑ
වෙන කාටවත්ම වඩා හොදට එයා මාව තේරුම් ගත්තා
මට ඇහුම්කන් දුන්නා
ඒ කටුක අමිහිරි අත්දැකීම් අමතක කරලා හිනා වෙන හැටි ඉගැන්නුවා
මට වඩා වයසින් බාල උනත් එයාගේ මන් ගොඩක් දේවල් මන් ඉගෙන ගත්තා
ඇද ඇද හිටපු චිත්‍රෙ පැත්තකින් තියලා ඇ හොඳ නින්දක් ගන්න කියලා හිත ගෙන. ඒක ඕනේ විදිහටම උනා. උදේ වෙනකල් මට හොදට නින්ද ගියා. උදේම නැගිටලා ලෑස්ති වෙලා මන් එළියට ගියේ කෙලින්ම කොලේජ් එකට යන්න හිතාගෙන. කොලේජ් ඒකේ වැඩ වෙනදා වගේම ඉවර උන ගමන් මන් බෙන්ච් එක ලඟට ගියේ වෙනදාට මන් ළග නොතිබුණ උද්යෝගයකින්. මොකද අද මන් ගායු එක්ක බීච් ඒකට යනවා කියලා එයාට පොරොන්දු උනා.
පොරොන්දුවක් දුන්නනම් අපි එක ඉෂ්ට කරන්න ඕනේ. ඉෂ්ට කරන්න බැරි පොරොන්දු මිනිස්සුන්ට දෙන්න හොඳ නෑ. එකෙන් ඒ කෙනාට කොයි තරම් නම් දුකක් වේදනාවක් දෑනෙනව ඇතිද. ඒ නිසා මන් කැමති නෑ කාගේවත් හිතා රිදෙන විදීහේ වැඩක් කරන්න.