chapter one

366 31 1
                                    

ඒක වැර මරන්නේ නෑ

කවුද  එහෙම මරන්න කැමති

එතකොට කොහෙද ඒ මරණේ තියෙන උද්‍යෝගේ

එහෙම එකක් නෑනේ

නිකම්ම මැරිලා යනවා

එච්චරයි

ඒත් මට එහෙම බෑ

එයාලා මැරෙද්දි විඳවන්න ඕනේ

ඒක අනිවාර්යයි

YES IT'S ME ( M.Y.G )Where stories live. Discover now