chapter five

100 23 4
                                    

ඒක දිගටම ශරීරයේ ඇති උන දරුණු කැපීම්

ගඟක් වගේ ගලන් යන ලේ

ඒ ඔක්කොම මැද්දේ ඒ මිනිහා වැතිරිලා ඉන්නවා

හුස්ම ගන්නවාද

නෑ

ඔයාලා කලබල වෙන්න එපා

එයා හුස්ම ගන්නේ නෑ

අනිත් හැමෝම හුස්ම ගෙන්නේ

ඉතින්

එයා විතරක් නොගත්තම මොකද

මුකුත් වෙන්නේ නෑ

ඔක්සිජන් ඉතුරු වෙනවා

ඒක හොඳ දෙයක් නේ

ඉතින් මන් ඒක කරා

YES IT'S ME ( M.Y.G )Where stories live. Discover now