ආහ්
එකෙන් දැනෙන්නේ අමුතුම වින්දනයක්
පොඩි දැවිල්ලකුත් නැතුවම නෙවෙයි
හැබැයි මගේ ඇග දිගේ තියෙන කැපුම් පාරවල් දැක්කම
හිතට බයක් දැනෙන්නේ ඇයි
මාත් දැන් අර මිනිහ වගේ
ලේ ගොඩක් මැද වැතිරිලා ඉන්නවා
මේක මගේ අවසානයද
ඔව්
වෙන්නත් පුළුවන්
ආහ්
එකෙන් දැනෙන්නේ අමුතුම වින්දනයක්
පොඩි දැවිල්ලකුත් නැතුවම නෙවෙයි
හැබැයි මගේ ඇග දිගේ තියෙන කැපුම් පාරවල් දැක්කම
හිතට බයක් දැනෙන්නේ ඇයි
මාත් දැන් අර මිනිහ වගේ
ලේ ගොඩක් මැද වැතිරිලා ඉන්නවා
මේක මගේ අවසානයද
ඔව්
වෙන්නත් පුළුවන්