ඊයේ උස්සන් ආපු මනුස්සයාගේ ඇග
හිනි ඒත් මුවහත් පිහියකින් කපද්දී
එයාගේ ඒ මාරාන්තික වේදනාව
ඒ කැඟහිල්ල
නෑ
ඒක නිකං හරියට සිංදුවක් වගේ
හරිම මිහිරි
මන් මේ ලෝකේ අහන්න ආසම දෙයක් එක
ඊයේ උස්සන් ආපු මනුස්සයාගේ ඇග
හිනි ඒත් මුවහත් පිහියකින් කපද්දී
එයාගේ ඒ මාරාන්තික වේදනාව
ඒ කැඟහිල්ල
නෑ
ඒක නිකං හරියට සිංදුවක් වගේ
හරිම මිහිරි
මන් මේ ලෝකේ අහන්න ආසම දෙයක් එක