මන් අද එතෙන්ට ආවා
ඔයා මාව දැක්කා
ඒත්
ඒ මන් ඔයාව දැක්ක විදිහටමද
නෑ
මන් එහෙම හිතන්නේ නෑ
YOU ARE READING
IDOL (M Y.G.) (COMPLETED)
Fanfictionඋරහිසට බරවෙලා නොකිව්වත් වචන ගොන්නක් අතැඟිලි පටලලා නොදුන්නත් පොරොන්දු දාහක් හිනම විතරයි කියලා නම් කරපු නුඹ ඉන්න හීන අහුරක් හිතේ හරි කොනට වෙන්න තියෙවි හැමදාමත් නොකිව්වත් මම නුඹට කවදාවත් ආදරෙයි හැමදාමත්...........
one
මන් අද එතෙන්ට ආවා
ඔයා මාව දැක්කා
ඒත්
ඒ මන් ඔයාව දැක්ක විදිහටමද
නෑ
මන් එහෙම හිතන්නේ නෑ