මන් ගෙදර ගියේ පුදුමාකාර සතුටකින්
මන් අද ඔයාව ඇස් දෙකටම දැක්කා
ඔයා නොදැක්කා වෙන්න පුළුවන්
ඒත් මන් දැක්කනෙ
ඉතින්
මට දුක නෑ
මට සතුටුයි

YOU ARE READING
IDOL (M Y.G.) (COMPLETED)
Fiksi Penggemarඋරහිසට බරවෙලා නොකිව්වත් වචන ගොන්නක් අතැඟිලි පටලලා නොදුන්නත් පොරොන්දු දාහක් හිනම විතරයි කියලා නම් කරපු නුඹ ඉන්න හීන අහුරක් හිතේ හරි කොනට වෙන්න තියෙවි හැමදාමත් නොකිව්වත් මම නුඹට කවදාවත් ආදරෙයි හැමදාමත්...........