ඊටත් වඩා ලොකු පහරක්
එයා දුර රටක මුළු ලෝකයක් දාන්න තරුවක්
මන් තව තැනක සාමාන්‍ය කෙල්ලෙක්
කමක් නෑ
ලැබෙන්නේ නෑ කියලා ආදරේ කරන තැනත්
තියෙනවා අමුතු හැඟීමක්
කොහොම උනත්
මින් යුන්ගි
ඔබේ රුවට වහ වැටිච්ච කටු අත්තක් මන්
YOU ARE READING
IDOL (M Y.G.) (COMPLETED)
Fanfictionඋරහිසට බරවෙලා නොකිව්වත් වචන ගොන්නක් අතැඟිලි පටලලා නොදුන්නත් පොරොන්දු දාහක් හිනම විතරයි කියලා නම් කරපු නුඹ ඉන්න හීන අහුරක් හිතේ හරි කොනට වෙන්න තියෙවි හැමදාමත් නොකිව්වත් මම නුඹට කවදාවත් ආදරෙයි හැමදාමත්...........