වෙලාවකට හිතෙනවා හිතේ තියෙන හැමදෙම කියන්න
ඒත්
මන් හුගක් පරක්කුයි
උපන්දිනේ ලියවිලා තියෙන 1993 දවසක
ඔව් එයාට දැන් අවුරුදු විසිඅටක්
ඉතින් කොහොමද ගලපන්නේ
අවුරුදු 11ක්
YOU ARE READING
IDOL (M Y.G.) (COMPLETED)
Fanfictionඋරහිසට බරවෙලා නොකිව්වත් වචන ගොන්නක් අතැඟිලි පටලලා නොදුන්නත් පොරොන්දු දාහක් හිනම විතරයි කියලා නම් කරපු නුඹ ඉන්න හීන අහුරක් හිතේ හරි කොනට වෙන්න තියෙවි හැමදාමත් නොකිව්වත් මම නුඹට කවදාවත් ආදරෙයි හැමදාමත්...........