ඉතිහාසගත ප්‍රේම පුරාවෘත්තයක ඔහුත් දුෂ්ටයෙක්....නමුත් මගේ කතාවේ ඔහුත් එක් වීරයෙක්.....
සේද සලුවක අසිරිය නැගුන
නුබේ සළුපට
මාගේ ආත්මය පුරා සුසර වනතෙක්
බලා හිදි මායි
ඔබගේ කතාවේ දුෂ්ටයාරාවණා....
සීතාව කෙරේ මා තුල හටගත්තේ
ප්‍රේමයක්ද වෛරයක්ද
යැයි මා පමණමයි දන්නේ
ඔබට ඇති අයිතිය කුමක්ද
මාගේ ආත්මයට ගර්ජනා කිරීමටරාමාසීතා ප්‍රේමය
මා නිසා අවසන් වූවාට
විදවනවා සිත තුලින් මාත්
සිය දහස් වාරයක්නමුදු නිවැරදි කල නොහැකි වරදක්
මා සිදුකල හමාරයි....පණිවිඩයක් පමණයි දීමට අවශ්‍ය
මාගේ නොසංසිදුණු ආත්මය
ඔබ ලවා සනසවා ගැනීම නොවේ......ස්ත්‍රිය චපල යැයි න්‍යායට
එකහෙලා විරුද්ධ වීමට
දෙවරක් නොසිතමි මා සිටියානම්ස්ත්රිය චපල වනුයේ
හුදෙක් තම ආරක්ෂාව සහ
තම ආදරණීයයන් රැකගැනීම උදෙසයා........උදාහරණය නම් සීතාය
මා දුන් කටුක දෑ සියල්ල ඉවසා
පතිවත රැකගත් ඈ සැබැවින්ම
මාගේ දැක්මට අනුව පූජනීය ය.....මාගේ පරාජයට
හුදෙක් හේතුව ප්‍රේමයට වඩා
ද්‍රෝහී වීමයි.....නොදනී සොයුර ඔබට
මාගෙන් අල්ප වූයේ කුමක්දැයි
නමුත් සදාකල් මා ඔබගේ
අයියණ්ඩියමයි....!!!!!ඒ සීත සෘතුවේ
මට මගහැරුණේ
ඔහුවද ඇයවද
නමුත් මාගේ ආත්මය
කවදා හෝ ලබා ගනීවී
මාගේ ප්රේමයඑතෙක් සියල්ල ඉවසා සිටිමි....
මමයි ඔබේ "රාවණා""රාමායණය".... රාමායණය ට අනුව රාවණා රජු දුෂ්ටයෙක් වෙන්න පුළුවන්....ඒත් මගේ දැක්මට අනුව ඔහුත් වීරයෙක් තමයි අනිවාර්යෙන්ම......
ප්‍රේමය නිසා සීතාව පැහැරගත්තාද වෛරය නිසා පැහැර ගත්තාද කියලා දන්නෙත් රාවණා ම තමයි....
YOU ARE READING
රාවණාꪶ࿋྄ིᤢꫂ[Historical/COMPLETED]
Fiction Historique"ඉතිහාසය ට පවා අභියෝග කල අර්ධ මිත්‍යා විශ්වාසය රාවණා කවුරුන්ද.....🗡️⚔️" "නිහඩ බවයක මිලින වම ගිය මමයි ඔබෙ රාවණාවන්......📿🗡️" ...... ⚠️⁉️මේක මගේ කෝණය.... ඔයාලගේ අදහස් මීට වඩා වෙනස් වෙන්න පුළුවන්...... මම දැනුවත්ව මේකට කිසිම වැරදි දෙයක් ඇත...