🐥 ආ හියුන්ග් අර එන්නේ කියන කොටම...බලන්නකෝ මූණේ තියෙන පැණි හිනාව 😂
🐰 යා...කොටා වහගන්නවකෝ ඔය කට...
🐱 නෑ නෑ කුකී ප්රශ්නයක් නම් මටත් තියෙනවා..මොකෝ මෙච්චර පරක්කු 🌝
🐰 අපෝ හියුන්ග් ඔයත් පටන් ගත්තාද ඒ පාර...😒
🐱 හරි හරි අපි මුකුත් කියන්නේ නෑ 😂 බලපන්කෝ මූණ රතු වෙන විදිය 🤭😂
🦄 දැන් නම් බඩගින්නකුත් එනවා...කන්න මොනාද තියෙන්නෙ මින් 🌝
🐥 හියුන්ග් දැන් ඔයා ඔය කීවෙනි පාරද ඔය ප්රශ්නෙ මින්ගෙන් අහන්නේ...ඇත්තටම ඔය බඩේ හිඟන්නෙක් ඉන්නවද 😂
🦄 අනේ මේ ජිමිනා ඔයා ඉන්නවද මටයි මගේ ආත්මගත බැඳීමටයි මුකුත් නොකියා 😒
🐱 මොකද්ද යකෝ ඒ කතාව ආත්මගත බැඳීම 🙄 ජින් මන් දන්නේ නෑනේ උබට කෙල්ලෙක් ඉන්නවා කියලා..
🦄🐯🐰🐥 😂😂😂
🐱 මොකද යකෝ හිනාවෙන්නේ මන් වැරදි දෙයක්ද ඇහුවේ
🐰 ඇත්තටම හියුන්ග් ඔයා ඉන්නේ මේ ලෝකේ නෙවෙයිද
🐱 මේ ලෝකේ තමයි ඉන්නේ ඇයි උබට මාව පේන්නේ මන් අඟහරු වලින් ආපු එකෙක් වගේද 😒
🐰😂😂 මන් ඇහුවේ ඒක නෙවෙයි හියුන්ග් ඔයා කතාවට හරියට ඇහුන්කන් දීලා නෑ..අපි මේ කතා කරේ ජින් හියුන්ගෙයි කෑමයි අතර තියෙන සම්බන්ධෙ ගැන..😂
🐱 ආ ඒක මිසක්...මොකක්ද කිව්වේ මේ ජින් ආයේ කන්න ඉල්ලුවද 😶
🐯 ඔව් හියුන්ග් අපි මේ ඒක ගැන තමයි කතා කරේ 😂 කොහෙද ඉතින් එකපාරටම නිදාගෙන ඉඳලා නැගිටලා මෙතන අපිවත් අවුල් කරානේ 😂
🐱 ඇත්තටම ජින් උබට කෑම එපා වෙන්නෙ නැද්ද...කනවා කනවා ඉවරයක් නෑනේ..
🦄 මේකනේ සුගා උබට නින්ද එපා වෙන්නේ නෑ වගේ තමා මට කෑම..උබ කොච්චර නිදාගෙන නැගිට්ටාත් ආයේ වැටෙන තැන නිදාගන්නවානේ 😂 ඒ වගේ තමා මමත් ඉන්න කාලේ කාලා බීලා සැපේ ඉන්න ඕනි...😌 මින් ඔයා එන්න කිචන් එකට යන්න මන් මෙහෙ බඩු තියෙන තැන් දන්නෙ නෑනේ..
" හරි හියුන්ග් "
🐯 අම්මෝ ඒ ටිකනම් බොක්කටම වැඳුනා හොඳේ...ඒක නෙමෙයි මාත් පොඩ්ඩක් අර පැත්තට ඔලුව දාලා එන්නම් 😉
YOU ARE READING
silent lover ( Completed )
Short Story" මන් එයාට ආදරේ කරන්නෙ අවුරුදු දෙකක ඉදන් ටේ මට එයාව ඕනේ 🥺 ඒත් හෙට එයා වෙන කෙනෙක්ගෙ වෙනවා 😔 එයා හිතන්නෙ මන් එයාට ආදරේ නෑ කියලා "