🌸 මොකද්ද උනේ..ඇයි ජැකී මේ
J - මොකද්ද උනේ..ඒක අහන්න ඕනි මගෙන් නෙවෙයි යොන් ඔයාගෙ නංගිගෙන් 🤨 අක්කා නේද තමුන් නංගි ගැන මීට වඩා හොයලා බලනවා..
🌸 ජැකී..ඇයි මට කෑ ගහන්නේ..මොකද්ද උනේ..මින් කියන්න මොකද්ද උනේ..
J - මගේ යකා අවුස්ස ගන්නේ නැතුව කියනවා මින්...
🌼 😭😭😭
🌸 මින්..🥺 ඇයි මැණික මේ අඬන්නේ..මට කියන්න මොකද්ද උනේ..කවුරුහරි ඔයාට බැන්නාද..
J - මේ අහන්නකෝ මින් බබා මන් ඔයාට බැන්න එක වැරදී තමයි..ඒත් ඒ වෙලාවේ මන් ටිකක් හරි පරක්කු උනානම් මොකද වෙන්නේ...මොකද්ද ඔයාට තියෙන ප්රශ්නේ...මට කියන්න බැරි නම් අඩුම ඔයාගේ අක්කාටවත් කියන්න..ඔයාට ආදරේ නිසානේ මේ හැමදේම කරන්නේ...බැන්නාට සමාවෙන්න හොඳද දැන් අඩන්න එපා..යන්න ගිහින් වොශ් දාගන්න නැත්තං ලෙඩ වෙයි...
🌸 ඔයා යන්න මින්..මන් කතා කරලා එන්නම්..ආ මින් ඔයාට සුභ ආරංචියක් තියෙනවා..ගේ ඇතුලට ගිහින්ම බලන්නකෝ 😁
J - හරි යොන් මාත් යනවා මන් වැඩ කර කර ඉන්න ගමන් ආවේ..
🌸 ඔහොම ඉන්න ජැකී..මොකද්ද උනේ..තව ටිකක් ඔයා පරක්කු උනානම් මොකද වෙන්නේ..
J - මන් දන්නෙ නෑ යොන් මින්ට මොකද්ද තියෙන ප්රශ්නෙ කියලා..ඒත් එයා එක්ක කතා කරන්න..මට මගේ කෙනෙක් කිව්වා මින් වැස්සේ තෙමි තෙමි හොඳටම හන් ගඟ ගාව බිම ඉදගෙන අඬ අඬ ඉන්නවා කියලා...මන් එතනට යද්දි මින් පාර බලන්නෙත් නැතුව පාර පනිනවා..මන් අල්ලගත්තේ නැත්තම් මේ වෙනකොටත් මින් මෙතන නෑ..මේ අහන්න යොන් මින් ඉන්නේ ලොකු ප්රශ්නෙක ඒක ඔයාටවත් තේරුනේ නැද්ද..
🌸 මට ඒක තේරිලා ගොඩාක් කල් ජැකී..ඒත් මන් එක ගැන ඇහුවේ නැත්තේ එයා මට ඒක ගැන කියන්න කැමති නැතුවැති කියලා හිතලා..ඉස්සරහාට මොනා වෙයිද කියලා මට දැන් ගොඩාක් ලොකු බයක් තියෙනවා..මින් බලන් හිටියේ ටේ එනකම්..ටේ ආවා ඒත් එයාට මැරි කරන්න වෙන කෙනෙකුත් ඉන්නවා..මේක දැනගත්තොත් මින් කොහොම හැසිරෙයිද කියලා මට ලොකු බයක් තියෙනවා..😔
J - යොන්..සමහරවිට මින්ට තියෙන ප්රශ්නෙ ඒක වෙන්න බැරිද..එයා ඕක ගැන හිතුවා වෙන්න බැරිද පාරේ ඉඳගෙන..
YOU ARE READING
silent lover ( Completed )
Short Story" මන් එයාට ආදරේ කරන්නෙ අවුරුදු දෙකක ඉදන් ටේ මට එයාව ඕනේ 🥺 ඒත් හෙට එයා වෙන කෙනෙක්ගෙ වෙනවා 😔 එයා හිතන්නෙ මන් එයාට ආදරේ නෑ කියලා "