🌼12 වන කොටස🌼

1.3K 195 19
                                    


එතකොටම ඇල්ෆා කියුවා ඒ ඔමේගා ගේ නම වෙයි වුෂියන් කියලා.....

මට මාරම සතුටක් බන් දැනුනේ ඒ එයා true blood boy omega කෙනෙක් වුන එකට නෙවේ

උබ දන්නවනේ චෙං මන් 18 ක් වුන ගමන් හෙව්වේ මගේ මේට් ව කියලා මට ගොඩක් සතුටු හිතුනා එවෙලේ මට දැන් මගේ ජිවිතේ සම්පුර්ණ වෙලා කියලා දැනුනේ බන්

" හ්ම් මන් දන්නවා බන් උබ ලේසියෙන් කතා කරන කෙනෙක් නෙවේනේ අම්ම තාත්තා එක්කවත් ලොකු කතාවක් නෑ මාත් එක්ක විතරයි ටිකක් හරි උබේ හැමදේම බෙදාගත්තේ උබට ඕනි වුනෙ උබේ මේට් හොයාන එයා එක්ක ඔයාගේ හැමදේම බෙදාගන්න කියලා මන් දන්නවා මැනික "

" හ්ම් අහපන්කෝ ඉතින් ඊට පස්සේ මායි ඇල්ෆයි මේ ගැන කතා කරන් ඉන්නකොට මට දරාගන්න බැරි තරම් වේදනාවක් දැනුනා බන් ඒ එක්කම ඇල්ෆාගේ ලූනා ඇවිත් කියුවා වෙයි අත කපාගෙන කියලා මන් දන්නේ නෑ මන් කොහොම එයා ලගට ගියාද කියලා බන් මන් යද්දිත් එයා බිම වැටිලා මන් වඩාගෙන පැක් එකේ හොස්පිටල් එකට අරන් ගියා ඩොක්ටර් කියුවා ලොකු අමාරුවක් නෑ ගොඩක් ලේ ගිහින් නෑ කියලා උබ දන්නවද වෙයිට මේ දුක දීපු එකාව ඉවරයක් කරනවා කියලා හිතාන එලියට එද්දිම ආවේ මගේ කොල්ලෝ ටික night shake එකේ උන් නිකන් නෙවේ ඇවිත් තියෙන්නේ උන් අපිත් එක්ක සටන් කරලා උන්ට කොහෙන්ද මාත් එක්ක හැප්පෙන්න තරම් හයියක් මන් කියුවා ඕකුන්ව ground එකට අරන් එන්න කියලා මාත් ground එකට ගියා මූ බය නැතුව මගේ ඇස් දිහා බලාන මට මගේ ඔමේගාව ඕනි කියුවා කියහන් ඌට කොහෙන්ද මගේ මේට් ගැන හිතන්නවත් හයියක් මන් ඌව එතනම ඉවරයක් කරලා පැක් එකේ ඇල්ෆා ට කියුවා වෙයි මගේ මේට් වෙයි යිං එයාව මට එක්කන් යන්න ඕනි කියලා "

" මොකාක් උබ එයාව මෙහෙ ගෙනාවද "

" ඔව් යකෝ එන්න නම් කැමති වුනේ නෑ ඒත් එයාට තියා කාටවත් බෑ මට අවනත නොවී ඉන්න 😑 "

" එතකොට කෝ දැන් "

" මගේ මාලිගාවේ 😁 "

" යමන්කො බලන්න මටත් ආසයි යකෝ මගේ මස්සිනාව බලන්න 😪 "

" ම්ම්ම් පස්සේ එයාට විවේක ගන්න දෙමු මන් දැන් යන්න ඕනි office එකේ වැඩ වගයක් තියේ "

🚫 පොරොන්දුව  🚫 Complete  Where stories live. Discover now