දෙවන කොටස

319 64 0
                                    

" ඒ සෝයොන් මොකද කරන්නේ "

" මුකුත් නෑ සුහෝ "

" මොකක්ද ලියන්නේ "

" මගෙ ඩයිරිය ලිව්වා "

" දැන් ලියලා ඉවරද ඉතින් "

" මන් හිතන්නේ ඔව්ද කොහෙද "

" මොකක්ද සෝ කොහෙවත් නැති උත්තර දෙන්නෙ "

" එහෙම තමයි "

ඩයිරිය කබන් එකට දාගන්න ගමන් මායි සුහෝයි ගියේ සිග්දාන් ( කැන්ටිම ) එකට ගියා. අහ් කියන්න බැරි වුණා මේ ඉන්නේ සුහෝ මින් අංකල්ගේ  එකම පුතා. සුහෝ ගොඩක් ලස්සනයි ඒ වගෙ අහිංසකයි. නෑ නෑ මේ මෝඩයා එච්චර  අහිංසක නෑ. මන් සුහෝ එක්ක ඉද්දී කෙල්ලො මට ඔරවන් යන්නේ හරියට මන් මේ පාබොව ( මෝඩයා ) උන්ගෙන් උදුරාගෙන වගෙනෙ.. මගෙ පලවෙනි යාලුවා සුහෝ. මීට කලින් යාලුවො මට ඉදලා නෑ.

" මොනවද කන්නෙ  අපි "

"  ඔයා කන දෙයක් "

" අරස්සෝ "

සුහෝ කෑම ගෙනකම් මන් බලන් හිටියා. අතින් කටින් උස්සන්  එනෝ..

" හිනා වෙනවා තව මට උදව් නොකර "

" කෝ දෙන්න එහෙනම් මන් මේ ඔක්කොම කාලා ඔයාට උදව් කරන්න "

" යා පාබෝ"

" සුහෝ කෝල් එකක් ඔයාට "

" අප්පා දේ"

____________________________

" දේ අරස්සෝ අප්පා"

" සෝ "

" ම්ම්ම් "

" අද සූයවත් එක්කන් එන්න කිව්වා අපිට. "

" ම්ම්ම්ම් "

" හිරවෙලා මැරෙන්නෙ මේ මෝඩී කොයි වේලාවෙ හරි"

" කමක් නෑ කාලනේ මැරෙන්නෙ😂😂😂"

අන්තීම පිරීයඩ් එකට ක්ලාස් එකටත් ඔලුව දාලා බෙල් එක ගහපු ගමන් අපි දෙන්නා  එලියට පැන්නා. සූයගෙ ස්කූල් එකට යන්න.

Time pass....

" ඔන්නී "

" වේ"

" අයිස්ක්‍රීම් ඕනී"

" චිගම් ( දැන් ) "

" මගෙ චුටික්කීට මොන අයිස්ක්‍රීම්  එකද ඕනී"

I NEED YOU 💜️ [MYG] ( Complete )Where stories live. Discover now