හයවන කොටස

206 57 0
                                    

▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪▪

සුහෝගෙ  ඇදුම් ටිකත් අරන් මන් ආවේ පහලට.  මාව දාලා ආපු එකට ඔයා ගොඩක් පසුතැවේයි මෝඩ සුහෝ.  කතුරත් අරන් සුහෝගෙ  ඇදුම් වල තැනින් තැන කැපුවා.  යට ඇදුම් ටික ඔක්කොම තැනින් තැන කපලා තිබ්බ විදියටම නවලා පැත්තකින් තිබ්බා.  අනිත් ඇදුම් ටික වොෂින් මැෂින් එකට දාලා  ආයිත් කාමරේට ඇවිත් අල්මාරියෙන් යට ඇඳුම් ටික තියලා  එලියට එද්දී දැක්කේ කණ්ණාඩි මේසේ උඩ තිබ්බ සුහෝගෙ පර්ෆියුම් එක. හිමිට වොශ්රූම් එක ලගට ගිහින් කන තියන් හිටියේ සුහෝ මොකෝ කරන්නේ  බලන්න.  යකු මෙන්න මේකා ගිරියටින් කෑ ගගහා සින්දු කියනවා. සැක් බල්ලෙක්වත් අහන් ඉන්නෙ නෑ යකූ මේකගෙ සින්දු ඒ තරමට අජුතයි. හිමිට අඩිය තිය තිය ගිහින් පර්ෆියුම් එක අරන්  සම්පුර්ණයෙන්ම ඉවර කරා. මගෙ රූම් එකේ තිබ්බ වෝට(ර්) කලර් ටික බෝතලේට දාලා සුහෝගෙ ටේබල් එක ලගින් තිබ්බා.  පනාවේ දැති ටිකත් ගලවලා විසික් කරා. සුහෝ මේ පටන් ගත්තා විතරයි බබා. ඉවසන් ඉන්න දැන්.  මනෝ පාර ගහන් ඉද්දී සද්දයක් ඇහුන නිසා බැලුවේ අයිශ්  අර මෝඩයා එනවා. ෆැලැෂ් වගේ මන් ටින් ගාලා දිව්වේ පහලට. මොකද මන් ගෙදර ආවා කියලා කවුරුත් දන්නෙ නෑ මොකද ගෙදර කවුරුත් හිටියේත් නෑ මන් එද්දී.  සොෆා එකට වෙලා කුරිරු සතුට විදින ගමන් ඉද්දී මට ඇහුනේ සුහෝගෙ කෑගැහිල්ල.  අම්මෝ දැනේන සතුට සල්ලි දිලවත් ගන්න බෑ.

" කවුද මගේ අන්ඩවෙයාර් ටික කැපුවේ.. අයිශ් කෝ මගේ අනිත් ඇදුම් ටික.  "

සුහෝ කියව කියව පහලට එද්දි මන් බොරු නින්දක් දාගෙන හිටියේ.  මුණට වතුර බින්දු වැටෙද්දී තමා ඇස් දෙක ඇරලා බැලුවේ. 

" ඔමොනි මෙන්ම භූතයෙක් ගෙට ඇවිලා ඔමොනි "

" යා යා සෝ මම සුහෝ.  තමුසේට මාව අදුර ගන්න බැරිද."

මන් ඇත්තටම එතකොට තමා හරි සිහියට ආවේ. සුහෝ  අම්මෝ පිස්සු වගේ.  ඒ ඇස් දෙක කොන්ඩෙන් වැටේන වතුර බින්දු ඇග හැමතැනම තියෙන වතුර බින්දු සුහෝට ගෙනාවේ අමුතුම ලුක් එකක්. ඔමෝ දැන්නෙ දැක්කේ සික්ස් පැක් . කොහෙද මේවා මෙච්චර කල් හංගන් හිටියේ බුරුවෝ.  ඇස් පිල්ලම් නොගහම මන් සුහෝ දිහා බලන් හිටියා. හිමිට ඇස් පහලට අරන් එද්දී සුහෝගෙ  ඉන ලග තිබ්බ තුවාය ලග නතර වුනා.  අයීශ් මොනවද සෝ තමුසේ හිතන්නේ. 

I NEED YOU 💜️ [MYG] ( Complete )Where stories live. Discover now