-කුකී.... වසන්තය ඇවිල්ලා ආයෙත්
+ආයෙ එන්න ඉන්හා මට පාළුයි
-මං ඔයා ළඟමයි ඉන්නෙ කුකී...
♥︎නුඹේ අත් අල්ලන් සිනා වූ ඒ සුන්දර කාලය....
නැවත මා හට ලබා නොදීමට...
දෛවයේ නපුරු කම්...
ඉවසීමට නොහැකි තැන...
මරණය උරුම වූ...
වග දැනත් නිතැතින්ම...
ජීවිතය ඉල්ලනවා...
නුඹේ නම පවසමින්.....♥︎ආදරණීය ඉන්හා...
නුඹ මගේ රෝස මල...
පරවුනා නොකියාම...
අල්ලගනු බැරි ම තැන...
බිම වැටී පොඩි වූවා....සදාකාලික ආදරයේ..
වේදනාත්මක මතක...
දෛවයේ නපුරුකම්...
තරාතිරමක් නොමැතිව ලැබෙන හැටි...
ඔහු ශක්තිමත් ද...
වේදනා විඳීමට...
ජන්ග්කුක්
ආදරණීය කලාකරුවා
ඉන්හා
මිනිස් වෙස්ගත් දෙව්දුව
❤️🔐Eternal Love🔮❤️
ලඟදීම.....
Warning!!
ඉන්ට්‍රො එක කියවලා කතාවෙ අවසානය හිතන්න යන්න එපා ඉක්මන් තීරණ පසු තැවීමට හේතු වේ.
@KimSeokHansi
YOU ARE READING
❤️🔐𝐄𝐓𝐄𝐑𝐍𝐀𝐋 𝐋𝐎𝐕𝐄 || 𝐉𝐉𝐊 [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃√]
Short Story🥀✨අහම්බෙන් නෙත ගැටුණු මෘදු සිනා ඉමක්...... සත්තකින් ඔය දෑස මට මහා පින් බිමක්...... මග හැරෙන පැතුම් මල් පූදින්න හෙට දිනක්...... නුඹ නැතිව ඉතිං මට කුමකට ද මතු බවක්...... ✨🥀 Jk & Inha • Dedicated to Jeon_inha97... • Cover credit goes to Soo ♥️✨