කවියක් දාලා ඇති කියවලා එන්න
*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+*+
ඉන්හා ජන්ග්කුක් බලන්න පාර්ක් එකට යනකොට ජන්ග්කුක් හදිසි රැස්වීමක් නිසා හයිබ් එකට යනවා... දෙන්න ම යන්නෙ එකම පාරෙ..
ඔවුන් හමුවේවි ද???
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.දෛවය එතරම් හොඳ නොවනු ඇත...
Inha's POV
හවස 04.00යි ඇයි තාම නැත්තෙ සමහරවිට ඊයෙ රෑ උන නිසා ඔප්පලා මොනාහරි කියන්න ඇති
එහෙම හිත හිත ම ඉන්හා ගිහිං ගහක් යට තිබුණු බංකුවකින් වාඩි උනා...
ජන්ග්කුක් ඒවි ද
ඉන්හා වෙනුවෙන්
කාලය ගත උනා.. ඒත්.. ජන්ග්කුක් නම් ආවෙ නෑ...
4.30යි ඇයි තාම නැත්තෙ
ඉන්හා ජන්ග්කුක්ට කෝල් එකක් ගත්තා ...
ඒත්
ජන්ග්කුක් කෝල් එක කට් කරා..
කට් කරා.. අනේහ් ඇයි එහෙම 🥺
ඒත් ඉන්හා කෝල් ගත්තා.. එකපිට එක ගත්තා.. කෝල් 20ක් ගත්තා.. අන්තිමට
ෆෝන් එක ඕෆ් කරා නේද?? අනේ ඇයි මෙහෙම කරන්නේ කවදාවත් නැතුව
මොකද්දෝ අමුත්තක් හිතට දැනෙනකොට සීතල සුලඟක් ඇවිත් ඉන්හගෙ ගත වෙලා ගන්න කොට ඉන්හගෙ පපුවෙ වම් පැත්තේ හීනියට වේදනාවක් එන්න පටන් ගත්තා....
ආහ්.. පපුව අනේහ් එපා.. ආයෙත් එපා.. අනේහ්..
කඳුලු පුරවා ගත් දෑසින් යුතුව ඉන්හා පපුවෙ වම් පැත්ත හයියෙන් අල්ල ගත්තෙ වේදනාව දරාගන්න බැරි වෙනකොට...
අනේහ්...
කෙල්ල අසරණයි.. කරගන්න දෙයක් නෑ.. heart operation එකට තව සති දෙකයි තියෙන්නේ... ඒත්.. ඊට කලින් ම ආයෙත් නොහිතපු විදියට හාට් ඇටෑක් එක ආවෙ ඉන්හගෙ බලාපොරොත්තු සුනු විසුනු වෙනකොට... කරගන්න දෙයක් නැති නිසා අඬ අඬාම ෆෝන් එකේ උඩින්ම තිබුණු නම්බර් එකට අමාරුවෙන් හරි කෝල් එකක් ගත්තෙ පිහිටට ඒවි කියලා හිතලා.. ඒත් ඒ නම්බරේ ජන්ග්කුක්ගෙ... ෆෝන් එක ඕෆ්.. ආයෙත් ආයෙත් ඇඟිල්ල වැදුණු නම්බර් එකට කෝල් එකක් ගත්තෙ පපුවෙ අමාරුව එන්න එන්නම වැඩි වෙනකොට... සුශී.. අවසන් බලාපොරොත්තුව...
BINABASA MO ANG
❤️🔐𝐄𝐓𝐄𝐑𝐍𝐀𝐋 𝐋𝐎𝐕𝐄 || 𝐉𝐉𝐊 [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃√]
Short Story🥀✨අහම්බෙන් නෙත ගැටුණු මෘදු සිනා ඉමක්...... සත්තකින් ඔය දෑස මට මහා පින් බිමක්...... මග හැරෙන පැතුම් මල් පූදින්න හෙට දිනක්...... නුඹ නැතිව ඉතිං මට කුමකට ද මතු බවක්...... ✨🥀 Jk & Inha • Dedicated to Jeon_inha97... • Cover credit goes to Soo ♥️✨