ඉන්හා මුකුත් නෑ කිව්වට හිතේ මොකක්හරි තියෙනවා කියලා ජන්ග්කුක්ට තේරුණා ඒත් එයා ඒ ගැන අහන්න ගියේ නෑ හැබැයි ජන්ග්කුක් හේතුව ඇහුවා නං ඉස්සරහට එන්න තියෙන කුණාටුව නතර කරගන්න තිබුණා එහෙම උනානං ජන්ග්කුක් විඳවන එකක් නෑ.....
_______________
__________________
______________
🕚රෑ 11.00යි
කුකී අපි යමු නේද දැං රෑ වෙලා නෙ
ඇති ද මගෙ රෝස මලට ශොපින් කරා
ඇති ඇති
එහෙනම් යමු
බෑග් දහයක් විතර උස්සගෙන කුකීයි ඉන්හයි ශොපින් හෝල් එකෙන් එලියට ආවා
අපි කැබ් එකක් දාගෙන යමු
මොකෝ රෝස මලට අමාරු ද
අනේ නෑ ඒක ලේසි නෙ
පිස්සි
ජන්ග්කුක් ඉන්හාව ඇදලා අරං එයාව තුරුල් කරගත්තා
ඉන්හා මේ...
කියන්න කූ...
කවදාවත් මාව දාලා යන්න එපා හරි ද
කවදාවත් නෑ
ප්‍රොමිස්
ප්‍රොමිස්
හොඳ කෙල්ල
කූ... Winter season එකට තව මාසයයි
ඔයා ආස ද
ඔව් මං ආසයි හිම වැටෙනවා බලං ඉන්න ඉස්සරහ ඉඳන් ම මං කලේ ඒක
එහෙනම් මේ පාර අපි දෙන්නම එකට හිම වැටෙනවා බලමු
ම්ම්
කතාවෙන් කතාව අපි ඇවිත්
මං යන්නං කුකී පරිස්සමින් යන්න ඔයත්
හරි මැණික
ජන්ග්කුක් ඉන්හාගෙ නලලට උණුසුම් හාදුවක් තිබ්බා
VOCÊ ESTÁ LENDO
❤️🔐𝐄𝐓𝐄𝐑𝐍𝐀𝐋 𝐋𝐎𝐕𝐄 || 𝐉𝐉𝐊 [𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃√]
Conto🥀✨අහම්බෙන් නෙත ගැටුණු මෘදු සිනා ඉමක්...... සත්තකින් ඔය දෑස මට මහා පින් බිමක්...... මග හැරෙන පැතුම් මල් පූදින්න හෙට දිනක්...... නුඹ නැතිව ඉතිං මට කුමකට ද මතු බවක්...... ✨🥀 Jk & Inha • Dedicated to Jeon_inha97... • Cover credit goes to Soo ♥️✨