සෙට් එකේ හැදින්වීම😉❤

322 65 42
                                    

     හායි😊❤...........

කෝමද මම මේ පලවෙනි පාරට ff එකක් ලියන්නේ .හොදද දන්නැ ඉස්සරහට බලමු 🤗❤ ...

හරි මම මේ හත් දෙනාගේ intro දීලා තව විස්තර කියන්නම්🌝❤

මේ ඉන්නේ ජිනේ හෙවත් ලොක්කයියා 😂 ජිනයියා කියලත් කියනවා 😁 මෙයා තමා මේ සෙට් එකේ වැඩිමලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ ජිනේ හෙවත් ලොක්කයියා 😂 ජිනයියා කියලත් කියනවා 😁 මෙයා තමා මේ සෙට් එකේ වැඩිමලා. අනිත් අය කරන ඕන ගොන් කුපාටි වැඩකට මෙයා බොක්කෙන්ම සපෝට් 😂   මෙයාට අතීජාත මිතුරෙක් ඉන්නවා එයා ගැන පසුවට😁 ආ..මෙයා තමා මේ සැට් එකේ කෝකියා😉😂 තව මෙයාගෙ හිනාව ඔය කුඩුවෙච්ච වීදුරුවක් මදිනවා වගේ😂💔

මේ ඉන්නේ ජූන් 😂 මෙයාට නැම්ජූනා කියලත් කියනවා😉😂 ජිනේගෙ පරම අතීජාත මිතුරා මෙන්න මෙයා 😂 මේකට හැමෝම කියන්නේ කාබාසිනියා කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නේ ජූන් 😂 මෙයාට නැම්ජූනා කියලත් කියනවා😉😂 ජිනේගෙ පරම අතීජාත මිතුරා මෙන්න මෙයා 😂 මේකට හැමෝම කියන්නේ කාබාසිනියා කියලා . දන්නවනේ ඇයි කියලා 😂 අතට අහුවෙන හැමදේම කඩනවා ඒ නිසා තමා කාබාසිනියා කියන්නේ 😂 හැබැයි මේ සැට් එකේ අබ ඇටේක තරම්වත් මොලයක් තිබ්බේ මෙයාට විතරයි 😂 සැට් එකේ වැඩිමලා ජිනේ උනාට මෙයා තමා  ලොක්කා ඕන ගොන් වැඩක් මෙහෙයවන්නේ මෙයා😌😂

 දන්නවනේ ඇයි කියලා 😂 අතට අහුවෙන හැමදේම කඩනවා ඒ නිසා තමා කාබාසිනියා කියන්නේ 😂 හැබැයි මේ සැට් එකේ අබ ඇටේක තරම්වත් මොලයක් තිබ්බේ මෙයාට විතරයි 😂 සැට් එකේ වැඩිමලා ජිනේ උනාට මෙයා තමා  ලොක්කා ඕන ගොන් වැඩක් මෙහෙයවන්නේ මෙයා😌😂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ගෝලබාලයෝ😉😌😂Where stories live. Discover now