හායි😊❤...........
කෝමද මම මේ පලවෙනි පාරට ff එකක් ලියන්නේ .හොදද දන්නැ ඉස්සරහට බලමු 🤗❤ ...
හරි මම මේ හත් දෙනාගේ intro දීලා තව විස්තර කියන්නම්🌝❤
මේ ඉන්නේ ජිනේ හෙවත් ලොක්කයියා 😂 ජිනයියා කියලත් කියනවා 😁 මෙයා තමා මේ සෙට් එකේ වැඩිමලා. අනිත් අය කරන ඕන ගොන් කුපාටි වැඩකට මෙයා බොක්කෙන්ම සපෝට් 😂 මෙයාට අතීජාත මිතුරෙක් ඉන්නවා එයා ගැන පසුවට😁 ආ..මෙයා තමා මේ සැට් එකේ කෝකියා😉😂 තව මෙයාගෙ හිනාව ඔය කුඩුවෙච්ච වීදුරුවක් මදිනවා වගේ😂💔
මේ ඉන්නේ ජූන් 😂 මෙයාට නැම්ජූනා කියලත් කියනවා😉😂 ජිනේගෙ පරම අතීජාත මිතුරා මෙන්න මෙයා 😂 මේකට හැමෝම කියන්නේ කාබාසිනියා කියලා . දන්නවනේ ඇයි කියලා 😂 අතට අහුවෙන හැමදේම කඩනවා ඒ නිසා තමා කාබාසිනියා කියන්නේ 😂 හැබැයි මේ සැට් එකේ අබ ඇටේක තරම්වත් මොලයක් තිබ්බේ මෙයාට විතරයි 😂 සැට් එකේ වැඩිමලා ජිනේ උනාට මෙයා තමා ලොක්කා ඕන ගොන් වැඩක් මෙහෙයවන්නේ මෙයා😌😂
YOU ARE READING
ගෝලබාලයෝ😉😌😂
Fiksi Penggemarමරි මොංගල් සෙට් එකක් ගැන ආතල් කතාවක් 😉❤ හැබැයි අපහාසයක් කරන්නැ විනෝදාස් වාදයට පමණයි ඔදේ මෙයාලගෙ ඇත්ත ජීවිතත් එක්ක සම්බන්දයක් නෑ හොදේ😂❤