හායිලා.......😋 ගම ගැන කියන්න ආවේ 😁
මේ තියෙන්නේ දබගහඋයන ගම 😁😋 ( මේ ඕතරි දන්නෑ ඇත්තටම එහෙම ගමක් තියේද කියලා 😂😂) ලස්සනයි නේ😁 මේ ගමට ඉර පායද්දි මාර ලස්සනයි 😊 මේ ලගපාත ලස්සන ඔයක් තියෙනවා😊 අපි බලමු ඉස්සරහට
මේන්න මේ තියෙන්නේ ඔය ගෝලබාලයන්ගේ හේන 🤗❤ හරි සාරවත් බලන්නකො ලස්සන😂❤ අර උඩ තියෙන පැලේ පැල් රකිනවා ගෝලබාලයො ටික😁 සීපද කිය කිය ඔය වගාවට හැමදාම උදේට වතුර දාන්නේ පොඩි තුන්කට්ටුව ඒ කියන්නේ ජිමිනායි , ටේ යි , කුක්කයි😋❤ මේ තුන්දෙනා කරන්නේ ජිනේගෙ බල කිරීමට මිසක්කා ආසාවකට නෙමේ🙂😐😂 ජිනේ මුරකාරයෙක් දාලා තියෙන්නේ ඔය තුන්දෙනා හරියට වැඩේ කරනවද බලන්න ඒ වෙන කවුරුත් නෙමේ අර නිදිකුම්බර පූසා 😂😂 ඒකා ඔක්කෝටම හපන් ඌව ජිනේ නැගිට්ටෙව්වට පස්සේ ජිනේ ඇතුලු හැමෝටම දෙස් තිය තිය යනවා අරුන්ගෙ වැඩේ බලන්න 😂💔 ගියාට මූ පැලට නැගලා නිදි😂😂💔💔💔 අනේ ඉතින් අර තුන් කට්ටුව පූසට තියෙන බයටම ගානට වතුර ටික දානවා😂🤭❤
මේ තියෙන්නේ ඔයක් මේ ඔයේ ගැබුරු නැති හරියෙ ටිකක් එහාට වෙන්න තමා අර සැට් එකේ ගෙදරයි හේනයි තියෙන්නේ ඔයට ලගයි🤭 (ඔය ලගින් හේන තියෙනවා කියලා හිතාගන්න හොදේ රීඩර් බබාලා)🤭 හැබැයි කබරයි, දියබරියෝ ඉන්නවා 😂 ඔය දියබරියෙක් කරපු වැඩක් තියේ ඉස්සරහට😂 හැබැයි දියබරියගෙ වැරැද්ද නෙමේ😂
මේ තියෙන්නේ අර සැට් එක එලෝලු දාන කඩමණ්ඩිය🤭 (හත්තික්කේ ඒ කාලෙත් බල්බ් කියන එව්වා තිබිලනේ🙂💔 ඇත්තම කිව්වොත් මේ ඕතරීට වෙන පික්කුවක් හොයා ගන්න බැරි උනා🤭) කඩමණ්ඩියට හැතැප්මක් විතර දුරින් තමා අර සැට් එකේ ගෙදර තිබ්බේ😂 හැමදාම හවසට මේ කඩමණ්ඩියට එනවා කයියක් ගහලා රොටියක් කාලා ප්ලේන්ටියක් බීලා යන්න🤭😂
ඔන්න ඕක තමා අර සැට් එකේ ගෙදර 😂 වාඩියක් වගේ පෙවුනට වාඩියක් නෙමේ ගෙදර 😂💔 ටිකක් ලොකුයි හත්දෙනෙක් ඉන්නත් එපැයි (වෙන පික්කුවක් හම්බුන් නෑ අනේ☹️)
හලි ආයෙ චැපියකින් හම්බෙමු😊❤
තව විස්තර එනවා ඉස්සරහට😊 අපි බලමු ඔදේ❤😁 කමෙන්ටුවක් දාලා පස්න තියේ නම් අහන්න😊😁❤ ටයිපින් මිස්ටේක් ඇති ඒවාට සමාව බෝතලය කරනු මැන😂🤭
බායි රීඩර් බබාලා😊❤
ආදලෙයිනෙ මම උයාලට😘😘😘😘😘
මම දිනූ😊❤
YOU ARE READING
ගෝලබාලයෝ😉😌😂
Fanficමරි මොංගල් සෙට් එකක් ගැන ආතල් කතාවක් 😉❤ හැබැයි අපහාසයක් කරන්නැ විනෝදාස් වාදයට පමණයි ඔදේ මෙයාලගෙ ඇත්ත ජීවිතත් එක්ක සම්බන්දයක් නෑ හොදේ😂❤