🌾🌾හමුවීම- 2 කොටස🌾🌾

734 174 169
                                    

LY😘❤️

..............................................................................................

තේයුං යන යකා අත්ත බිදගෙන යන සේ සියල්ල පෙරළාගෙන වස විලිලැජ්ජාවේ ඇඹරෙමින් පැන දිව්වේය....

නමුත් ඔහු සිතා සිටි තරම් වේගයෙන් දුවාගත නොහැකි වූ අතර ඔහු වැඩි වේලා යන්නට පෙර ශක්තිමත් බාහු යුගලකට මැදිවිය.

"හේයි... කොහෙද දුවන්නේ...මං ඇහුවේ මාළුවෙක් අල්ලලා ඕනිද කියලානේ..." කාගෙදෝ කට හඩක් ඔහුගේ කන ළගින්ම ඇසුනි....

"ඔහේ මාරයි නොවැ... මාලුන්ට බයද?"

තේයුං පොඩි මහත් සේ ලැජ්ජාවට පත් කරමින් අර තරුණයාගේ තෙත් සිරුර ඔහුගේ සිරුරේ ස්පර්ශ උනි..( 🙋🏻නෝ බනානා🍌 හොදේ😂💔....)

තේයුං පොඩි හාමුට දවල් තරු පෙනුන අතර ඔහු මහත් සේ අපහසුවට පත් කරමින් ඔහුගේ නව යොවුන් වියේදී පරව ගොස් තිබූ හැගුම් පුබුදින්නට විය....

මේ ඔහුගේ අහසින් පාත් වූ....

නෑ නෑ....ඇළෙන් ගොඩට ආ ඔහුගේ ප්‍රථම ප්‍රේමයයි.... බභා කෙටූ එක්කෙනායි....

"නෑ...නෑ....මට සමාවෙන්න..." තේයුං කොටි හාමු බියෙනුත්, ලැජ්ජාවෙනුත් ඇඹරෙමින් පැවසීය.

ඔහු ආදලම නැති ලෙස මෙම තරුණයා සිප ගත්තේය...

තමා කවදැයි ඔහු දන්නවාද? ඔහු කසාද බැදි අයෙකු බවත්...වලව්වේ පොඩි හාමු බවත් ඔහු දන්නවාද?

ඒ මදිවාට ගමේ සිටින චන්දිකාවක් ඔහුන් දැක කට කතා පැතිරුවොත් හෙම? 

බෝගම්ගේ පියා වූ ජ්‍යාත්‍යන්තරය හිනස්සන විකට අදහස් ආරච්චි මහා හණ මිටි කාරයෙකි.... මෙය ඔහුගේ කන වැකුනොත් හෙම කොල්ලත් සුන් ඔහුත් සුන්ය.

"ඔයා කොහෙයි දුවන්නේ ඔච්චර හදිස්සියෙන්?"

" ඔහේ සින්ඩරෙල්ලද?" අර තරුණයා මදු වෑහෙන හිනාවක් සමගින් ඇසුවේය.

"හලේ....උයා මොනාද මේ දොඩවන්නේ..... මං කෙල්ලෙක්‍යැ...නැතත්...මං ඉතිම් දුව්වේ ගෙදර....හූම්....මං යනෝ යන්න..."තේයුං කොටි හාමුද පැණිය දමන් හුරතල් උනේය.

"දැම්මම යන්න ඕනැයි..?"

"ඕඕඕඕ.... අප්පා මාව හොයායී....."

The Virgin And The Gypsy ‖ Taekook ‖ Oneshot ‖ Completed ‖Where stories live. Discover now