එදා සුපුරුදු පරිදි පරක්කු වෙලා නැගිටලා හිටියෙ y/n පිස්සු හැදිච්ච කෝච්චියක් වගේ ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න පටන් ගත්තා 😪💔
Y/n pov : අනේ නන්ගී.............මගෙ බැජ් එක කෝ 😑 තියෙන තැනකින් හොයල දෙන්නකො ඔතන වාඩි වෙලා ඉන්නෙ නැතුව
(ආ ...😂මට කියන්න අමතක වුනානෙ අපේ y/n ට පිස්සුම පිස්සු මෝඩම මෝඩ නැතුවත් බැරිඇතුවත් බැරි නන්ගියෙකුත් ඉන්නෝ......මන් නෙවෙයි කියන්නෙ ඕම y/n ත්මයි ඉතිම් 😂💔)
Y/n sisy pov : ඔය තියෙන්නෙ පේන්නෙ නැද්ද ඇස් ඔයාගෙ 😑
Y/n pov : කෝ කොහෙද කියවකො තියෙන්නෙ මහ ලොකුවට ඔච්චර දැක්කමන් ඔයාම ඇවිල්ල හොයල දෙන්නකො 😑
(ඔන්න ඒක නම් අපේ y/n ගෙ කපටිකමක් හොදේ 😂 එයා දැක්ක ඒක මේසෙ උඩ තියෙනවා නන්ගිගෙන් වැඩක් ගන්න ඕන නිසාම එයාව අවුස්සලා ඒක ගෙන්න ගන්න )
Y/n sisy pov : ආ මෙන්න හරිනෙ දැන් වත් ඉක්මනට ලෑස්ති වෙනවා පරක්කු වෙනවා 😑💔
Y/n ඉක්මනට ලැස්තිවෙලා ඉස්කෝලෙට ගියා යනකොට ගේට් එක ගාවදි අපෙ කෙල්ලගෙ අති ජාත මිත්‍රයා හම්බවුනා 😂 ඔව් ඔව් ඉතිම් බෙට්ටි ත්මයි
Yuri pov : ගුම්මොනිම් බෙට්ටියෝ hw කලාද 😪💔😂 මන් නම් නැ අදත් එනවත් මන් එක්ක එලියෙ දන ගහන්න බොරුවට කලේ නැ වගේ 😪💔😂
Y/n pov : හිතා ගෙන ඇති නේද ඒම කරයි කියල අදත් 😌
Yuri pov : ඔව් 😂💔
Y/n pov : අනෙ මෙ 😑
Yuri pov : හා හා ඔච්චර තරහ ගන්න එපා ආච්චියේ ඉක්මනටම වයසට යයි 😂 මන් බොරුවක් කිව්වෙ එකක් නැර කලා ඔක්කොම hw
Y/n pov : මන් දන්නවා 😂😂💔 ඔයාව රවට්ටන්න ඒම කිව්වෙ
Yuri pov : 😂😑💔
ඔය කතාව ඉවරවෙනකොට දෙන්නත් එක්කම පන්තිය ගාවටම ඇවිත් හිටියා .......
පන්තියට එනකොටම 1 st row එකෙ හිටිය ජූනි ටත් ගුම්මොනිම් කියාගෙනම y/n අනිත් අයටත් ගුම්මොනිම් කිව්වා(a/n pov :අපේ y/n ඉන්නෙ පතියේ last row එකෙ හොදද 😂 කොච්චර තැන් තිබ්බත් ඒක ත්මයි එයාගෙ place එක )
@2 nd period 🌺
Y/n pov : එ...ඒ..ඒ. යූරී මෙහ් කන්න මොකුත් නැද්ද බම් 😪 බඩගිනියි
( a/n pov: අපේ y/n හොද කෑම පෙරේතියෙක් ඒත් 😪කොච්චර කෑවත්
හාල්මැස්සෙක් වගේ ඉන්නෙ )Yuri pov: ආ ඉන්නෙ උබ ඔයා ලෙඩේ හැමදාම දානව කියල මන් දන්නවනෙ ආ මෙන්න කන්න 😑😪 ඔයා විතරක් කන්න එපා ඒ කියල හරිද මටත් ඕනෙ
(A/n pov: ඒම කියලා යූරි ගාව තිබ්බ කිම්චි වගයක් හෙමීට backpack එකෙන් අරගෙන අපේ y/n ට දුන්න 😂)
Y/n pov : හා හා මෙන්න කන්න 😑❤
දෙන්නා හෙමිට මේසෙ අස්සට රින්ගලා කිම්චි කන්න පටන් ගත්ත විතරයි ඒත් එක්ක්ම desk එකට ගහන ලොකු සද්දයක් ආවා...😶
......................................................
හලි ඒනම් readers අද මෙතනින් ඉවරයි😪
Short chap එකක් නේද sorry හොදේ
ඊලග සැරේ ටික දිග එකක් දෙන්නම්කො
ඇත්තටම කවුද දන්නෙ නැ නේද desk එකට ගැහුවෙ නැත්තම් මොකක් හරි වැටුනද මන්ද 🤔
බලමුකො ඉස්සරහට
කතාවෙ ගුන දොස කියාගෙන යන්න්කො ඒනම් 😋
ඉක්මනටම ඊලග update එක දෙන්නම් 🌺🥀
පරිස්සමෙන් ඉන්න ඒනම් ඔක්කොමලා 😋🌺
YOU ARE READING
Its All About us
Teen Fictionමිතුදම ....ඒ මිතුදම මිතුදමටත් එහා ගිහින් ආදරයට මෙහා නැවතුනිත් අපි කියනවා ඒක හොදම යාලුකමක් කියලා 🥀 ජූන් y /n ට අයියෙක්,මල්ලියෙක් යාලුවෙක් තාත්තෙක් වගේ චරිත වලින් පෙනී හිටියා Y/n නුත් හොද යෙහෙලියක් සහෝදරියෙක් ඔහු අසරන වුන වෙලාවක හොද අක්කෙක් වුනා 🥀