Yuri pov: ඒඒඑයි y/n මොකක්ද් බම් ඒ බෝම්බෙ ඇත්තටම බෝම්බයක් වත්ද 😪
Y/n pov: එච්ච්‍ර ලොකු බෝම්බයක් නම් වෙන්න බැ මිනි බෝම්බ් එක වෙන්න ඇති 😑😂
එම කියල y/n නැගිට්ටෙ කැමට බාදකරපු කේන කවුද කියලා බලා ගන්න 😑💔
Y /n pov: මෙන්න කවුරුත්ම නැ ඩෙස්ක් එකෙ 😶
ඒ වෙනකොට ඩෙස්ක් එක යට යමක් වෙමින් පවතිනවා 😂😅
කමක් නැ කියල ඕන එකක් කියල ආයෙත් y/n ඩෙස්ක් එක යට යනකොට දැක්කෙ 😮
ජන්ක්කුක් ඔව් ඒ ජන්ක්කුක්
Y/n pov : ජන්කුකා ....................
එයා 😮
එයා💔
කනවා කිම්චි ටික කනවා......😑😫
ඒ විතරක්ද අර මෝඩ බකමූනි බලන් ඉන්න හැටි විතරක් මුන දිහා .....හරි ඉතින් කස් එක තමයි ඒ කියල කෝමද ඒ මගෙ සස්සන කෑම ටිකනෙ ඒ බඩජාරි හාව කැවෙ 😫💔
ඒයි ජන්කුකා මොනාද ඔය කරන්නෙ 😫
ඒම කියල මුලු පන්තියම දෙදරන්න කැ ගැහුව y/n 😅💔
Jk pov : හා හ clam down cool dow අම්මො y /n ඕම තරහ ගන්න එපා
ඔයා දන්නනෙ හලො මට් ඔයා වහේම බඩජාරියෙක් කියල 😶
මම් දැක්ක දෙන්න එක්ක කර්ස්න වැඩේ ඒකයි prank එක කලේ සූටි 😂😂😂අපේ y/n ගෙ විශේශ ලක්ශනයක් ත්මයි කොච්චර තරහ ගියත් ආයෙ තප්පරයෙන් cool down වෙන එක 😂
Y/n pov: ආ හා හා ඉතින් කමක් නැ එනවකො කන්න මෝඩයා 😑 ආයෙ ඕම කරල තිබ්බොත් හොම්බ තලනවා 😑
Yuri pov : ඒයි ඇයි ඔයා කුකීගෙ හොම්බ තලන්නෙ ඒකත් කරනව නම් කරන්නෙ මම හරිද 😂😑
තුන් දෙනාම ඩෙස්ක් එක යට ඉදගෙනම් කන්නපටන් ගත්තා කලා ඉවර වෙලා y/n නැගිට්ට විතරයි
දඩාස්.....................🔨🔨
Y/n ගෙ ඔලුව ඩෙස්ක් එකෙ වැදුනෙ නැතෑ😑🔨Yuri pov : ඒයි කෙල්ලෙ ඇස් පෙන්නෙ නැද්ද 😂
Y/n pov : නැනෙ මගෙ ඔලුව උඩට ඇස් නැනෙ 😑 (y/n ඔලුව අත ගාන ගමන් කිව්ව)
ඒත් එක්කම යූරි දැක්ක දේ නිසා යූරිට කැ ගැහුනා
මේ අතරෙ මේ ඔක්කොම බලාගෙන හිටපු ජූන් ඒ දේ නිසාම එතනට දුවගෙන ආවා............😶💔
........................................................
ok readers දැනට මෙතනින් ඉවරයි 🤗
මොකක්ද වුනෙර් එතන ඇත්ත්ටම 😶?
ඇයි යූරි කැ ගැහුවෙ 😶?
ඒල ඊලග කොටසින්ම බලමු👩⚕️⛹️
බායි ඒනම් 😊
හා හා ඕම ඉන්නකෝ comment & votes 😂🔨
YOU ARE READING
Its All About us
Fiksi Remajaමිතුදම ....ඒ මිතුදම මිතුදමටත් එහා ගිහින් ආදරයට මෙහා නැවතුනිත් අපි කියනවා ඒක හොදම යාලුකමක් කියලා 🥀 ජූන් y /n ට අයියෙක්,මල්ලියෙක් යාලුවෙක් තාත්තෙක් වගේ චරිත වලින් පෙනී හිටියා Y/n නුත් හොද යෙහෙලියක් සහෝදරියෙක් ඔහු අසරන වුන වෙලාවක හොද අක්කෙක් වුනා 🥀