chapter 3

9 0 0
                                    

ඒ ඔක්කොම බලාගෙන හිටපු නම්ජූන් එතනට දුවගෙන ආවා.............😶

( එතකොට තමයි ඔක්කොමල දැක්කෙ y/n ගෙ ඔලුවෙන් ලේ ගන්ගාවක් ගලනවා😪💔........ඔව් එයගෙ ඔලුව desk එකෙ වැදුන පාර එක්කෙ තිබ්බ ඇණයක් ඔලිවෙ වැදිලා 😮😪)

Nj pov : y/n 😮...........  ඔ ඔ..ඔයාගෙ

Y/n pov: මොකද ගොත ගහන්නෙ ඉක්මනට කියන්න මගෙ  මොකද     😶....... අනිත් එක ඇයි යූරි එක පාරටම ඕම කැ ගැහුවෙ කියනවකො

(ඒ වෙලාවෙ  y/n ට දැනුනෙ නැ එයාට තුවාල වෙලා කියලා  ......... ඒත් ටික වෙලාවලින් y/n ට දැනුනා මොකක්ම හරි වතුර වගේ දෙයක් ඔලුවෙන් එනවා කියල
Y/n  ඒත් එක්කම අත ඔලුවට අරන් ගිහින් ඔලුව අත ගලා බැලුවා )

Y/n pov : මො මො ..😶මොනවා ලේ එනවා

( ඒ ටික කියනවත් එක්ක්ම y/ n ගෙ අවට තිබ්බ සේරම කලුවට වෙනවා වගේ දැනුනා )

(Y/n faint  වුනා 😶)

( y/n ගේ weak point එකක් තියෙනවා එයා ලේ දක්කම බය වෙනවා කෙලින්ම කිව්වොත්  faint වෙන තරමටම බය වෙනවා 😪😶💔)

NJ ,yuri,jk ,san pov : ඒයි නැගිටිනවා අනේ 😭😭y/n මොකද වුනේ අනේ නැගිටිනව

A/n pov  :ඒත් එක්කම ජූන් y/n වත් උස්සගෙන් දිව්වෙ nursing room එකට 😥
ඇත්තටම ජූනි ට එයා faint වුන එක ලොකු shok එකක් වුනා මොකද එයාල හොදම යාලුවො වෙලා අවුරුදු 4ක් වුනාට මේ අවුරුදු 4 ටම එයාට මෙහෙම තුවාල වෙලා දැකලා තිබ්බෙ නැ 😣ජූනි දන්නවා එයාට ලේ දැක්කම බය වෙනවා කියලා ත් ඒත් එයා කවදාවත් fait වෙලා තිබ්බෙත් නැ 😥💔

ජූන් ඉක්මටනම  nursing room  එකට ගිහින් එකේ bed එකක් උඩින් y/n ව තිබ්බ   එතන හිටපු doctor  ඊට පස්සෙ treatment කරන්න පටන් ගත්ත එයාට

Doc pov : ඔය ලමය පන්තියට යන්න දැන් .....😊 මන් මේ ලමය ගැන බලන්නම්

ජූන් ට එතන ඉන්න ඕන වුනත් එයාට එතන ඉන්න දුන්නෙ නැති doctor  ඒ නිසා ජුන් පන්තියට ගියා

( ජූන් පන්තියට ගියේ මේම හිතන ගමන් )

NJ pov : අනේ y/n ඔයාට මොකද වුනේ ඒ එකපාරම පොඩ්ඩක් පරිස්සම් වෙන්න තිබ්බනෙ ඔයා හිටපු විදිය එතන ලේ ගොඩාක් තිබ්බ එතන 😥💔 ඔයට මොක හරි වෙයිද අනේ ඒම වෙන එකක් නැනේද  අනේ මට ඔයා ගාව ඉන්න තිබ්බ නම් 😭 මන් ඔයාගෙ හොදම යාලුවා soulmate  තමයි ඒත් මන් ඕම දෙයක් දැක්කෙ පලවෙනි පාරට ඔයාට ඕම වෙලා තියෙනවා 😭💔

Its All About usWhere stories live. Discover now