Kim Namjoon
Kim company owner
ඒවගේම jin ගේ සදාදරණීය husband
මල්ලි කෙනෙක් ඉන්නව
ඒ වගේම බඩු තත්පර ගානක් ඇතුලත කඩලා දාන්න පුලුවන් ඒ නිසා මෙයාගෙ ජාත්යතර වාක්ය තමයි " ඒක කැඩිලා තිබ්බෙ"
වයස 25
Jeon Seokjin
Jeon Company owner
Joon 's husband
මෙයාටත් මල්ලි කෙනෙක් ඉන්නව
වයස 26
Min Yoongi
Min Yoongi ඒම නැත්තන් suga මෙයා තමයි නම්ජූන්ගෙ private secretary
ඒ වගේම j hope 's husband
කොහෙ ගියත් නිදා ගන්න පුලුවන් විශේෂ හැකියාවක් මෙයාට තියනව
වයස 24
Jung Hoseok
Jung hoseok නැත්තන් j hope or hobi මෙයා තමයි ජින්ගෙ private secretary
ඒවගේම සුගාගෙ ආදරණීය husband
Sun shine හිනාවක් තියනව
වයස 23
park Jimin
ජිමින් මෙයා තමයි තේහියුන්ගෙ ආදරණීය husband ඒ වගේම එයාගෙ private secretary
මෙයාට පොලව එක්ක ආත්මීය බැදීමක් තියනව උදේ පාන්දර පොලව වන්දනා කරන පුරුද්දකුත් තියනව
කට්ටිය කියන පෙට් නේම් එක චිමී
වයස 22
Kim Taehyung
Kim company එකේ second owner තමයි මෙයා ඒ වගේම ජූන්ගෙ මල්ලියා ටේටේ
ජිමින්ගෙ husband
වයස 22
Jeon Jungkook
Jeon company එකේ second owner ඒවගේම jinගෙ මල්ලි
වයස 21
Yang Seri
වයස 20
( මෙයා ගැන පස්සෙ කතාවෙන් දැන ගමු)ඉතින ඔය තමා secret story එකේ intro එක
මේ මගෙ පලවෙනි ff එක ඒ නිසා වැරදි අඩුපාඩු ගොඩක් ඇති
වැරැදි තියාව නම් කියන්න
හිතෙන දේ කියාගෙන යන්න
ඒක මට උදව්වක්වෙයි කියලා හිතනව
කතාවට කැමති නම් වෝට් එකක් දාගෙන යන්න .
YOU ARE READING
ⓢ Ⓔ Ⓒ Ⓡ Ⓔ Ⓣ |•| 𝑴𝒂𝒇𝒊𝒂 𝑺𝒕𝒐𝒓𝒚 |•| [ Complete ]
Fanfiction*සහෝදරයො වගෙ කොල්ලො හත් දෙනෙක්ට අහම්බෙන් හමු උන කෙල්ලෙක් * තමන්ගෙ නැගණිය සොයා ගැනීමට වෙහෙසෙන සොයුරෙක් * තම පවුලෙන් වෙන් වීමට හේතු වූ පුද්ගලයාට දඩුවම් කිරීමට සැරසෙන අයෙක් කුමක් සිදු වේවිද ?