Chapter 18

58 10 2
                                    

බ්ලුහාට් කවි තේජා ඉක්මනට එයාලගෙ ෆේස් කවර්ස් දාගෙන මූන කවර් කර ගත්ත ඒ එක්කම තව ගන් අරන් සෙට් එකක් බ්ලුහාට්ගෙ ප්ලෙස් එක වට කරන අතරෙ එයාලගෙ ලොක්ක ආවෙ බ්ලුහාට්ව මරන්න බලාගෙනමයි . 🙂 

(A/n - blueheart මරමුතේ )

👤- අහ් ඉතින් ඉතින් කෝමද බ්ලුහාට් ආහ් 😏 තමුසෙ දැන් ඉවරයි  .මගෙ තාත්තා මරපු නිස කවුරුත් හතුරො නෑ කියල වෙන්නැති හිතන් ඇත්තෙ   😏 ඒත් තාම මන් ඉතුරුය්නෙ සෝ දැන් ලෑස්ති වෙයන් මැරෙන්න 😏 

💙- ඕහ් දැන් ඔයා මාව මරන්නද යන්නෙ ඉතින්  😏 හහ් ඕමම පොඩ්ඩක් පිටිපස්ස හැරුනනම් 😂

👤- ආශ් තමුසෙ තමුසෙ කෝමද

💙- කූල් ඩදුන් ඩාලින් කූල් ඩවුන් මේ ඔයාගෙ දකුණු අත ලී එවුන් වෝයි ඔයයි විතරය් දැන් ඉතුරු සෝ දැන් ඔයාම හිතන්න බලන්න කවුද මැරෙන්නෙ  කවුද මරන්නෙ කියල 😏

👤- ආ මේම වෙන්න බෑ තමුන් මොකද්ද කරේ ආ කියනවා 😤

💙- බොරුවට කෑ ගහල කට රිද්දගන්න එපා ඩියර් දැන් අපෙ සෙට් එක මෙතන වට කරල ඉවරයි 😏

👤- මන් අද මැරුනත් මැරෙන්නෙ ඔහෙවත් මරල මිස්ට බ්ලුහාට් 😏

ඒම කියපු කිම්ගෙ පුතා නැත්තං ඊගල් (තාත්තා රෙඩ් ඊගල් ඈ  🙂) ගන් එක බ්ලුහාට්ට ඒම් කලා .  ඒත් .............


ඒත් ඔව් ඒත් මොකො 🙂

ⓢ Ⓔ Ⓒ Ⓡ Ⓔ Ⓣ   |•| 𝑴𝒂𝒇𝒊𝒂 𝑺𝒕𝒐𝒓𝒚  |•| [ Complete ]Where stories live. Discover now