Chapter 17

74 7 3
                                    

💙-  හරි මන් ඔයාල කියන නිසා මූන පෙන්නන්නම් විස්තර මේ හැම ප්‍රශ්නයක්ම ඉවර උනාම කියන්නම් 🙂 එකගද ? ඒම නැත්තං මන් මූනත් පෙන්නන් නෑ 😑💔

All - ආශ් හා හා එකගයි 😑💔

A/n - 💙 දැන් ගැම්මෙන් මාස්ක් ගැලෙව්වලු . දැන් තමයි කෙල්ලො දෙන්නත් මූන දැක්කෙ . උන් දෙන්න නම් ඉතින් කතා කරන්න හැදුවෙ දැන් හරිනෙ කියන්න . ඒත් කොහෙ කතා කරන්නද කොල්ලො සෙට් එකේ ජින් හැර අනිත් ඔක්කොම කටවල් ඇරන් ඇස් නලලෙ තියන් 💙 දිහා කන්න වගෙ බලන් ඉන්නව . ඔක්කොටම කියන්න අහන්න කොච්චර දේවල් තිබ්බත් කටෙන් වචන එන්නැති කේස් එක්ක හිර වෙලා 😂💔 පව් දෙයියනෙ මුම් 😂💔 වෙන්නෙම ඕවගෙ සීන් 😂💔

කෝම හරි අපේ තෙය්ය වැඩ්ඩ පස්නෙ අහ ගත්ත හුම් 😉

🐯- ඔ. .. ඔයා .. 😧

🐻- මේහ් නිකමට දැන ගන්න අහන්නෙ මොකද්ද මෙතන වෙන්නෙ

🐨- ජින් මේ මේ එ..එයා 😯

🐻- මොකද්ද කවුද ඕයි එකෙක් කියන් නෑ ඔයාලු එයාලු 😑💔 හරියට කියපියව් මොකද්ද වෙන්නෙ මෙතන 😤😑

🐣- හි.. හියුන් මෙයා තමයි යෑන්ග් සේරි කියල අර අපි කිව්වෙ අපිට රෑ නවතින්න දුන්න කිය...

🐰- ඔයා කොහෙද හිටියෙ අපි බය උනා හැමතැනම හෙව්ව එදා අපි එක්ක ආව මනුස්සයට මොකද උනේ කියල අපි බය උන තරම... 😑💔

All -😐😯 හ්හ්මු හ්හ්මු (කහින සවුන්ඩ් ඈහ්)

කොල්ලො සැට් එක - කුක්කො මෙතන ඔයිට වඩා පස්නයක් තිනව . පොඩ්ඩක් කට පියන් ඉදාම් නැත්තං හාව මල්ලෙන් උබව දුප් කියල පන්නල එලියට දායි 🙂 ඊට පස්සෙ ඕවට අපි නෑ

ඒත් එයාලට කතා කරගන්න ලැබුනෙ එච්චරයි බොස් බොස් ගගා දුවන් ආව බොඩි ගාඩ් කෙනෙක් වෙඩි වැදිල ලේ විලක් මැද ඇදගෙන වැටුනා  . ඒ එක්කම පිටි පස්සෙන් කෙනෙක් ආව . එයා දැක්ක ගමන් බ්ලූහාට් වගෙම ඒ කෙනත් කලබල උනේ බ්ලූහාට්වත් ඒ කෙනාවත් මෙහෙම ඔවුන් දකින්න ලැබෙයි කියල හීනෙකින්වත්  නොහිතපු නිසා . 











කවුද යකූ ඒ ආවෙ 😐💔

සේරි ?? 💔💔

බායි

අහිංසක ඕතර්

Kim_Jeonseni 😂💔

ⓢ Ⓔ Ⓒ Ⓡ Ⓔ Ⓣ   |•| 𝑴𝒂𝒇𝒊𝒂 𝑺𝒕𝒐𝒓𝒚  |•| [ Complete ]Where stories live. Discover now