Chapter 10

80 14 21
                                    

Blueheart pov

( for 💙 - blueheart )

මන් අපේ මිශන් එක්කට ප්ලෑන් එකක් ගහන ගමන් හිටියෙ මගෙ මොලේට හිද අයිඩියාවක් සැපත් වෙද්දිම ෆෝන් එක රින්ග් උනා සැක් අපරාදේ

ආශ් කවුද මේ වෙලාවෙ මේ වෙලාවටමනෙ ගන්න ඕනෙ හැම එකාටම

කෝල් කරන එකාට දෙහි කපන ගමන් මන් ෆෝන් එක ආන්ස්වර් කලා

💙- හෙලෝ

🗣️- ............

💙- තමුන්ට කතා කරන්න බැරි නම් කෝල් කලේ මොකටද ඕයි 😑

🗣️- ඕහ් හෝ බොස් , බොස්ට කේන්ති ගිහිම්නෙ

💙- තමුන් කවුද කියනවා

🗣️- ඕහ් මියානෙ බොස් මන් තමයි ඊගල් මාව මතක ඇති නේද 😉

💙- තමුන් ඇයි දැන් මට කෝල් කලේ

😈- මේමයි බොස් අපි ඩිල් එකක් කරමු බොස්ගෙ ඔක්කොම සීක්‍රට් ඉන්ගොමේශන්ස් දැන් මන් ලග තියනව මන් ඒව පොලිසියට දෙන්නද බොස් මොකද කියන්නෙ

💙- මොනාද තමුන්ට ඕනෙ 😡 තමුන් කෝමද මගෙ ඉන්ෆොමේශන්ස් ගන්නෙ 😂

😈- ඔහ් හෝ බොස් තාම ආරංචි නෑ වගේ ඒනම් බොස්ගෙ ස්පෙශල් ටීම් එක මන් ලග ඉන්නෙ එයාල මට ඔක්කොම ඉන්ෆොමේශන්ස් දුන්නා 😏

💙- හහ් තමුන්ට මම 😡

😈- ඔහ් හෝ කලබල වෙන්න එපා බොස් , බොස් තනියම මන් එවන ලොකේශන් එකට එන්න බොස්ගෙ ඔක්කොම ඩීල්ස් පවර්ස් මට පවරන්න ඕනෙ ඔක්කොම ෆයිල්ස් ගේන්න නැත්තං මන් පොලිසියට ඔක්කොම කියන්නද

💙- ආ‍යිශ් ඉක්මනින් ලොකේශන් එවනව 😑

😈- ඔහ් බොස් හොද තේරීමක් ඉක්මනින් හම්බ වෙමු බොස් 😂

Call end

ආශ් හරි දැන් යන්කො බලන්න අපි බලමු ඊගල් ඒනම් 😑

No one pov

බ්ලූහාට් ඊගල් එවපු ලොකේශන් එකට එන්න පිටත් උනා

මේ අතරෙදි තමයි නැම්ජූන්ට ෆයිල්ස් අත්සන් කරන්න වෙන්නෙ

ඊගල්ට තරහ ගිහිම් ගන් එක ලෝඩ් කරල ඔලුවට තියද්දි ඊලගට අත්සන ගන්න ලිහල හිටපු ජින් මේක දකිනව

ඔව් එයා ඉස්සරහ නම්ජූන් මැරෙන්න යන්නෙ

තමන් ඉස්සරහ ඒම දෙයක් වෙන්න ජින් ඉඩ දෙයිද

ඊගල් ගන් එක ලෝඩ් කරල ඒම් කරද්දිම

🐨- එපාආආආආආආ

ඩෝන් 💣

















අවුස්සල යන්න ආව

වට්පෑඩ් එකට hybe acc එක ආයෙ අයින් කරන් නේද ලමයි

හරි ඒනම් කමෙන්ට් වෝට් පීස්

ඕතර් කැපුන

ඊලග එක අදම දෙන්න ට්‍රයි කරන්නම් මොකද මන් මේක ඉක්මනින් ඉවර කරනව

ඒක දෙන්න වෙන්නෙ ඉතින් මා රීඩර් බබාල මාව අඩි හයක් යට නොයැව්වොත් තමා ඉතින්

වචන 324 මදි කියන් එන්න නම් එපා 😑💔

ⓢ Ⓔ Ⓒ Ⓡ Ⓔ Ⓣ   |•| 𝑴𝒂𝒇𝒊𝒂 𝑺𝒕𝒐𝒓𝒚  |•| [ Complete ]Where stories live. Discover now