📕 Memories Bring back 📗
📗5 episode 📕
📚නැතුව...මට ඔහුගේ රුව හැමතැනම මැව් මැවි පෙන්නවා ඒ හිනාව ඒ කෙලිලොල් වැඩ..මා හටනිද්දක් බඩගිනක් දැනුනේ නැත.
මා ඇදුනුත් මාරු නොකරම ඒ සිටි අයුරින්ම ඇදට කඩා වැටුනේ දුවලා දුවලා හති වැටුනු බලු කුක්කෙකු සේය..ගෙම්බා පොලේ ගහාලා වගේ ඉන්න මාව දැකලා ...
සර්...
ම්ම්ම්....
මොකද සර් මේ...
මුකුත් නැ කියමින් ගො මහාතට පිටුපා මං අනෙක් පස හැරුනි...
මුකුත් නැති වෙන්නන්ම් බෑ...ලස්සන සර් ඇවිල්ලා අපේ මහත්‍යාට කරපු හරියක්...
මිශ්ට ගෝ..ඇයි ඔයා ලස්සන සර් කියන්නේ නම දන්නැ ද්ද..
මොකද සර් ශාන් සර්..මං දන්නවා ...එත් ලස්සන සර් ඉට වඩා ගැලපෙනවා...
ඇයි..
අනේ ඒ සර් හිටිය මාස 6ටම අපේ සර්ගේ මුන ලස්සන හිනාවකින් පිරිලා තිබුනේ...ඒ හිනාව අරගෙන හුලගක් වගේ ගහගෙන අවා වගේම ඉක්මනට යන්න ගියා..මට දුක අපේ සර් මේ විදිහට ඉන්න එක...
ආ...කියමින් මං මිශ්ට ගෝට අමාරුවෙන් වචන ගැට ගහලා මං හොදින් කිව්වා..
මිශ්ට ගෝ හරි මහත්තයා කියමින් එතනින් පිට උනත් මිශ්ට ගෝ දන්නවා මං හොදින් නෙවෙයි කියලා .....
මේ ඔහු නැතුව ගෙවෙන හත්වෙනි දවසයි...ඔහුගේ මතය පිරි මගේ නිසව මෙන් මාත් ඔහුගේ සුවද සොයනවා...නමුත් කිසිම ප්‍රතිචාරයක් නැ..මා හට පපුවෙන් දැනෙන අසීමිත වේදනා ව නිසාම මා වේදනා නශක ගත්තත් එයින් කිසිදු පලක් නොවිය...මා හරියට හෙම්බත් උනු හොතම්බුවෙකු සේ ඔෆිස් එකේ මෙසය මත ඔලුව තියාගේන නිදාගැනීමට පුරුදු විය...මාගේ වෙනස හමුවේ මිශ්ට ගෝද දුකින් සිටන මා දැනගත්තත් මට බොරු වට හරි සතුටින් කියා මාවා පැමට ශක්තිය ක් නොවිය...මගේ කරදඩු උස්මහත් උනත් නිවස තුලදි ඔහුගේ හැසිරිම් හමුවේ මාත් කුඩා ලමයෙකු සේ හැසිරිමටත් සිනා විමටත් ඔහුගෙන් පුරුදු විය...
හිරු උදාවත් සමග මා හිරි අරිමින් කන්නාඩිය දෙසට ගොස් මුහුන අතගෑවේ ඔගේ චිත්‍ර අද මගේ මුනෙ නොමැති නිසයි ..වෙනාදට මේ වෙනකොටත් ඔහු සමග මා සටනක..එක විහිළුවකට උනත් ඔහුත් සමග තරහා උනද අද විහිලුවට තුයා ඔහුගේ චායාවක් නොවිය..තවමත් ගේ තුලතියෙන ඔහුගේ සුවද නිසාම මා ජිවත් විය..අදට මාස තුනක් ගත වී තිබුනි...
YOU ARE READING
Memories Bring Back (Complete )
Fiksi Penggemarහදවතකට ❤️දැනේනා...අසීමාන්තික ආදරය හමුවේ ...ඉරණම ...සමග ගැටෙනා...ජිවිත හතරක් ..❤️❤️👉(complete )