තීරණයක් ගන්න කලින්
දෙපාරක් හිතන්න එපා
සිය පාරක් හිතන්නමොකද ගත්ත තීරණයක්
වෙනස් කරන්න අපිට කවදාවත්
ආයෙ බැරි වෙන්න පුළුවන්ජීවිතේටම එක අවස්ථාවයි
එක දෙයක් වෙනුවෙන් අපිට හම්බවෙන්නෙ
ඒ අවස්ථාවම ආයෙ ලැබුණ කියලා
අපි හිතුවත් ආයෙ කවදාවත් ඒ
අවස්ථාවම ඒ විදිහට
අපිට ආයෙත් ලැබෙන්නෙ නෑ.....ගත්ත තීරණ වෙනස් කරන්න ගිහිං
සමහර මිනිස්සු මානසික ලෙඩ්ඩු වෙනවා
තවත් අය අපරාධකාරයො වෙනවා....
ඒ හැමෝම තමන්ගෙ තීරණවල
ප්‍රථිපල භුක්ති විදින අය.....ජීවිතේ වරද්දගන්න එපා
වරද්දගත්ත ජීවිතේ ආයෙත්
හරිගස්සන්න අමාරු වෙයි......!!!කෝමද ....කාලෙකින් නේ.....
මේ ටිකේ Ongoing යන්නෙ සුරාමන් විතරයි...බට් අයි නෝ හැමෝම ඒක කියවන්නෑ කියලා....bl , historical කැමති අය අකමැති අය ඉන්නොනෙ.....ඒක එහෙම නූනොත් තමා මගේ බ්‍රේන් කචල් වෙන්නෙ......🐵
නම්ජූන්ගෙ බර්ත්ඩේ එකට දෙනවා කියපු එක දෙන්න බැරි වුණා නෙ.... ඉතිං ජිමින්ශියගෙ ජන්මදිනය හේතුවෙන් මේක දෙනවා.....ජිමියගෙ ජන්ම දිනේට කිව්වට ජිමින් ගෑවිලාවත් නෑ....කමල්ලෑ අපි ඒමයි....බිකස් මට හිතුණ ජිමින්ගෙ ඒව මම කලින් ලියලා තිබුණු නිසා මේක මේමම ලියන්න....
ෂෝර්ට් ස්ටොරි ලියන්න මම දක්ෂ නෑ වගේ.....ආටල් නෑ ෆුල් සීරියස්......කවරෙට වඩා නම වෙනස්, නමට වඩා කතාව වෙනස් නේ.... හේතුව මේකයි කලින් ආපු plot එක එක්ක දාපු නම තමා මේක....අවුලක් නෑ ඒක ශේප් කියලා මම හිතනො🙊😁.......
ඒනන් හොඳ නරක කියාගෙන යන්න...කමෙන්ට් වෝට් කරන්න....
ඉස්සරහට එන ජිමින්ශිගෙ ජන්ම දිනයත් සුභම සුභ එකක් වේවා......🐵💜🥳....
Purple u 💜
YOU ARE READING
Hubby Girl 💔 [Short Story || COMPLETED]💘
FantasySpecial for Jimin's B'day....💖💌 "A story you wish were true"💜🗡️