Guest of the galaxy complete කලානෙ....
සභාවෙන් අවසරයි ඒකට උපකාර කරපු සියලු දෙනාටම ස්තූති කරන්න මම මේක අවස්ථාවක් කරගන්නො.......
@JeonSanuඔයා නැත්තං මම කියලා ඕතරයෙකුත් නෑ ජෝන්..... පුදුම සප් එකක් දුන්නෙ......මම කතාව අන්පබ්ලිෂ් කරන්න ගියාම කුණු බැනුන් බයින්නෙ.....මොනා වුණත් මේ හැමදේටම ෆුල් ම ගෞරවේ බ්රෝට දෙන්න වටිනො..... ආදරෙයි ආ....
( ටිකක් වැදගත් විදියට කතා කරන්න ඉගෙන ගත්තා....ඒක මරු නේ😁)
@Yeonsoolee123ඔයත් ඒමයි ජනා....කොටින්ම කිව්වොත් මම Wp ආවෙත් සහෝදරීගෙ මේ බී ලේටරේ කියවන්නනෙ.... බොහොම ස්තූතියි සහෝ.....
කේවට්ටස් ඔයාලත් ඒමයි....ආදරෙයි ආ මැරිලත් තප්පර දෙකක්.....
@Chimkook_girl
@Tshope
@Min_Su06
@01choyung@shwe_minසහෝ ඔයාත් ඒමයි....Wp එකේ මගේ පරමාදර්ශී චරිතය තමා එකෙන්ම ඔයා..... බොහෝම ස්තූතියි සේරම දේවල් වලට....
තරුවා ඔයත් ඒමයි.... ආදරෙයි ආ....
තව ගොඩාක් අය ඉන්නො... හැමෝවම මෙන්ෂන් කරන්න අමාරුයි නෙ.....ඒක නිසා මගේ කතා කියෝපු නොකියවපු වෝට් කරපු කමෙන්ට් කරපු නොකරපු හැමෝටම බොහොම ස්තූතියි....හද පිරි ප්රණාමය.....
ඒනන් මම ගියා...කාවහරි මෙන්ෂන් කරන්න බැරි වුණා නන් සෝ සොරි 💜🐵........
පරිස්සමෙන් මීටරෙන් සිනා බෝ කරමින් ඉන්න.....
_Zrash_
Purple u 💜😊.....
YOU ARE READING
Hubby Girl 💔 [Short Story || COMPLETED]💘
FantasySpecial for Jimin's B'day....💖💌 "A story you wish were true"💜🗡️