Little Angel and his friend

130 31 7
                                    

👼 ඔයා.. 😰  හි හී සමාවෙන්න

( මෙන්න මෙහෙම ලු ටේගෙ මූණ )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( මෙන්න මෙහෙම ලු ටේගෙ මූණ )

🖤 ඇයි තමුන්ගෙ ඇස් දෙක පේන්නෙ නැද්ද. .. මැරෙන්න ඕනි වෙලාද ඔහේට

👼 හරි ඉතින් මම සමාව ඉල්ලුවා නෙ.. හැමවෙලේම මාව මරනව කියන්න එන්නෙ 😒

🐨 සමාවෙන්න ක්ලියෝ .. මේ මගෙ මල්ලි .. ටේහියුන්ග් ඇයි මෙහෙ ආවෙ.. මම කිව්ව නේද උබට මෙහෙ එන්න එපා කියලා..

👼 හියුන් මම ආවෙ කිම්චි අරගෙන.. කුකියයි මායි හැදුවෙ..

💜️ ම්හ් ම්හ්.. අපි කන්න යන්න නෙවෙයි ද හැදුවෙ..

🐨  ඔව් ඔව් යමු..

👼 හියුන් මම ?

🐨 යමන් යමන්..

ක්ලියෝ හැමදේම අහන් හිටියත් මුකුත් කිව්වෙ නෑ .. මොකද එයා ටේව මරන්න තරම් කේන්තියකින් හිටියෙ . කොහොම හරි ටේත් ආවා කෑම කන්න.සැනීයි  ජුනීයි  කතා කර කර හිටියත් ක්ලියෝ නම් කලේ එතන කවුරුත් නැති ගානට කෑම කාපු එක. ටේහියුන්ග්නත් කෑම එකේම ඔලුව ඔබන් හිටියා. සැරෙන් සැරේ ක්ලියෝ දිහා බැලුවෙත් ක්ලියෝගෙ මොකක් හරි පුරුදු බවක් දැනුන නිසා.

👼 මම වොශ් රූම් ගිහින් එන්නම්

ටේ නැගිටලා ගියා. නම්ජූන් බිල් එක pay කරන්න ගියා.

🖤 මටත් වොශ් රූම් යන්න ඕනි

ක්ලියෝ ඔහොම කියාගෙන වොශ් රූම් එක පැත්තට ගියත් එයා ගියේ lady's වොශ් රූම් එකට නෙවෙයි . වට පිට බලපු කෙල්ල හෙමීට gent's වොශ් රූම් එකේ දොර ඇරලා බැලුවෙ ඇතුලෙ කවුද ඉන්නෙ කියලා . සින්ක් තියෙන හරියෙ කවුරුත් හිටපු නැති නිසා ක්ලියෝ ඉක්මනට ඇතුළට ගිහින් ඇතුළෙන් දොර ලොක් කරා. පේන හැටියට නම් වොශ් රූම් එකේ ටේ විතරයි ඉන්නෙ. කෙල්ල සින්ක් එකකට හේත්තුවක් දාගෙන බලන් හිටියෙ කොල්ලා එනකල්.

Evil Girl Where stories live. Discover now