මොචී සුටීඊඊඊඊ...................................1

94 23 3
                                    

?=ජිමිනි ඔච්චර මොචි කන්න එපා ගොන් තඩියෝ.මොචි කනවා කියලා ඔච්චර කනවද😒

🐥=ඔයා ඉරට්ට වගේ හිටියට මම හොදට කන්න ඕනා ටේ🙄

🐯=අන්න යූන්ගි හියුන් එනෝ😃

🐥=කෝ කෝ...කොහෙද?

ටේ එහෙම කියපු ගමන් ජිමින් කැන්ටිමේ දොර දිහා බැලුවා.ජිමින්ගේ අවදානේ වෙන පැත්තක තිබ්බ නිසා ටේ මොචි පිගාන අරන් දුවන්න පටන් ගත්තා.

🐥=ඒයි....ටේ..........ඔහොම නවතිනවා/.....................නවතින්න නේද කිව්වේ.................😑

එත ටේ නෙමෙයි නැවතුනේ.එයා තව හයියෙන් දිව්වා.

එකපාරටම ටේව හැප්පුනා මිහින්තලේ.

නෑ නෑ ඒ තමයි _ _ _ _ _ _ _ _.එයාගේ පොඩ්ඩක් හයිය වැඩිනේ🙂💔.

මේ වෙලාවේ තමයි ටේගේ මොලේට ලස්සන වචන ටිකක් ගලන ආවේ.

🐯=කවුද පාර මද හිටන් ඉන්න ගස් හිපාටු ඔල මොට්ටල බූරු ගොන් තඩියා😑

?=ආ නැගිටින්න

එහෙම කියපු ඒ ළමයා ටේ ට අත දුන්නා නැගිටින්න

ටේ අත අල්ලගන්නෙත් නැතුව නැගිටලා බැලුවා ඒ ගස් හිපාටුවා කවුද කියලා.

🐯=ජ......ජ..න්...කුක්.......

(ශික් මට අත අල්ලගන්න තිබ්බ චාන්ස් එකනේ:ටේ's mind)

🐰=අ.....අම්.......සොරී ටේ මම වෙන කල්පනාවක ආවේ😔

🐯=ආහ් එකට කමක් නැහැ ජන්කූක්

මේ වෙලාවේ

🐥=ටේ මන් තවුසේව ඉතුරු කරන්නේ නැහැ😑

මොචි ටික බිමට වැටිලා පිගාන කුඩු වෙලා තීනවා දැක්ක ජිමින් මොචි ටික පරිස්සමට අතට අරන් වැලි ටික පිහින්න පටන් ගත්තා(නැහැ නැහැ කන්න නෙමෙයි-aothur)

🐥=දෙවියනේ මගේ අහිංසක මොචි ටික.අනේ ඔයාලට මොකද උනේ මනිකලා.ඉම්හි ඉම්හි.....🥺😭.

ජිමින් ලෝකෙටම නැහැ නැහැ ඉස්කොලෙටම ඇහෙන්න කෑගැහුවා.

කැන්ටිමේ ඇන්ටි=මොකද ළමයෝ කෑගහන්නේ🤨

🐥=ඉම්හි ඉම්හි.....කැන්ටිමේ ඇන්ටි මේ බලන්නකෝ මගේ පුචි මොචි පැටවූ ටික චෝප්පන් වෙලාඉම්හි ඉම්හි.......😭💔

Mochi Sooti... ⨢ COMPLETE ⨢Where stories live. Discover now