මොචි සූටි...2 "කොක්‍රොච් දඩයම🐞"

49 17 0
                                    

කලකට පස්සෙ ඔන්න මන් ආවා අප්ඩේට් එකකුත් අලගෙන.මන්ගල්‍යක් සෑස්තී😁.එව්වා ලගදිම දෙනවා.මුකත කියන්නෙ මේක යූන්මින් එකක් නිසා ටේකුක් කෑම්ලකුත් දෙම්නද🙂.

හලි අපි කතාවට යමු තව කොටස් දෙකයි ටේකුක් එකකුත් ඕන නම් තුනයි😶.මන් දන්නෝ කියවන අය මේක කියවන්නෙ ලයිබ්‍රි එකේ තින නිසා කියලා.ඔව් අනී මාත් මේක ලියන්නේ ලියලා කූම හරි කම්ප්ලීට් කරන්න ඕන නිසා😪.

හරි කලින්ම කතාවට.

__________________________

Next Day Morning

ජිමින් උදේම නැගිටලා ඉස්කෝලෙ ගියේ ........මතක නෑනෙ ඇයි එයා උදේම ගියේ🙂.මේ වෙලාවෙ ජෙනී එතනට ආවෙ එයාගේ හිතේ ලොකු කපටි ප්ලෑන් එකක් තියාගෙන.


ජෙනී:"කොහොමද ජිමින් මන් මේ ඔයාට දෙයක් කියන්න ආවෙ😏"
ජිමින්:"ඔව් කියන්න😒"

ජිමින්ට තේරුනා ඉස්සර වෙච්ච දේවල් එක්ක ජෙනී නම් ලගට එන්නෙ හොඳකට නෙමෙයි කියලා.

ජෙනී:"ජිමින් ඔයා දන්නවනෙ මම ඔයාට ආදරේ කරන්නේ අද ඊයේක ඉදලා නෙමෙයි කියලා.මන් හිතනවා ඔයා දැන්වත් මාව තේරුම් අරන් ඇති කියලා ජිමින්.මන් ඔයාට කැමතී😏"

(අනේ මේවා අත්තා මුත්තා කාලෙවත් වෙච්ච දේවල්ද😒✌-Author)

ජෙනී කිව්වේ ජිමින්ගේ උඩ ඉදන් පහලටම කෑදර බැල්මක් දාලා🙂💔

(මම නලක ලමයෙක් නෙමෙයි.ජෙනී තමයි නලක🙂-Author)

ජිමින් ටික වෙලාවක් මුකුත් කතානොකර හිටියේ කවුරු හරි ජිමින්ට මෙහෙම කියද්දි එයාට දැනෙන ශොක් එක නිසා.(පවු අප්පා කොම්ලා😶-ඕතර්)

එතනට එකපාරට ටේ ආවෙ ජෙනී ඉන්න තැන මරාලයක් කියලා ටේ පලපුරුද්දෙන් දන්න නිසා🙂✌.

ටේ:"ජිමින් මොකද මේ මොකක් හරි ප්‍රශ්නයක්ද😥"

ජිමින්:"........"

ජිමින්:"මම තමුසෙට කැමති නෑ කියලා තමුසෙ හොඳටම දන්නවනේ.මීට පස්සෙ මට කරදර කරන්න එපා😡"

ජිමින් එකපාරටම ගිරිය කඩන් කෑගහන්න ගත්තෙ ජන්කුක් එතනට දුවගෙන ඉද්දි.

ජන්කුක්:"ටේ බබා මොකද්ද උනේ😕"

(හිකි හිකි මමම ඔන්න දැම්මා ටේකුක් පොඩ්ඩිත්තක්.අපි එයාලගෙ සහස් වලට ඇහුම්කම් නොදී ඉමු🙄👉👈-ඕතර්)


ජෙනී:"Oh Shit....😡"

ජෙනී එයාගේ අතේ තිබ්බ මල් පොකුරත් ගසලා දාලා යන්න ගියා.

අකූමා:"හහ්හහ්හහ්හහ්හා............😆.මම මේ පාර අනිවාරේන් මොචි සූටිවයි පූස් කොලුවවයි අතටම අල්ලගන්නවා.එයාලා අල්ල ගත්තා කියන්නේ අනිත් උන් ටික අල්ලගන්න එක මට මහලොකු වැඩක් නෙමෙයි.දුවලා යන්න මගේ පුන්චි අකූමා ගිහින් නපුර පතුරවන්න😈"

(අපේ මොචි සූටි ඉන්නකල් ඒවා හඳේ තමයි අන්කල්😆-ඕතර්)

අකූමා ඉක්මනට ජෙනී ලගට දුවලා ගිහින් එයාට ඇතුල් වෙන්න හදනකොට එයාට තේරුනා ජෙනීට ඇතුල් වෙන්න බෑ මොකද එයාගේ නපුර පිරිලා ඉතිරිලා විසිවෙලා තියෙන්නෙ කියලා😆.

ඉක්මනට පුන්චි අකූමා ගත්තා ඔලි ලන්ඩන් අකූමට කෝල් එකක්.

පුන්චි අකූමා:"හෙලෝ ඔලි ලන්ඩන් අන්කල් මෙ මෙයාව හරියන්නේ නෑ මෙයාගේ නපුර ගොඩක් වැඩී මන් ආයි එන්නද😐?"

එතකොට තමයි ඔලි ලන්ඩන් අන්කල්ට කියවුනේ

"වට් ද පක්😑"කියලා

මේක දැකපු පූස් කොලුවා ඉක්මනට වෙස් වලාගේන ඇවිත් කොක්‍රොච්ව කිල් කරා🕊.පූස් කොලුවගේ සේප්පුවෙන්👟.ඒත් උනේ නොහිතපු දෙයක් එකපාරට පුන්චි අකූමා පූස් කොලුවට නපුර පැතිරුවා😶.

ඒත් උනේ නොහිතපු දෙයක් එකපාරට පුන්චි අකූමා පූස් කොලුවට නපුර පැතිරුවා😶

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkook's mood

After Few Times

මොචි සූටි පූස් කොලුවයි දිගට හරහට සටන් කර කර හිටියේ.එක පාරට පූස් කොලුවා මොචි සූටිගේ බෙල්ලෙන්ම අල්ලගත්තෙ මුල්ලෙන් තියන්න හිතාගෙන නම් නෙමෙයි😆.

පූස් කොලුවා:"තමුසෙට මෙච්චර කල් තේරුනේ නැද්ද මම තමුසෙට ආදරෙයි කියලා😡"

එකපාරට මොචි සූටි ශොක් උනේ එයාට ඒ ඇහුන දේ නිසා.


_______________________

හලි හලි අදට ඉවලයි තව එකක් ඕන නම් දෙන්නම්.මම ජේනීට අරම දැම්මෙ අපහාසයට නෙමෙයි හිනා වෙන්න විතරයි.හලිනෙ මට ඒක විතරයි කියන්න ඕන මන් යනෝ.ඊලග එකත් අදම ඩීල මේක කම්ප්ලීට් කරලා දාන්නම්🙂.

Mochi Sooti... ⨢ COMPLETE ⨢Where stories live. Discover now