මොචි සූටී...3"අකූමා ලෙප්ට්😎"

49 12 1
                                    

පූස් කොලුවා:"තමුසෙට මෙච්චර කල් තේරුනේ නැද්ද මම තමුසෙට ආදරෙයි කියලා😡"
එකපාරට මොචි සූටි ශොක් උනේ එයාට ඒ ඇහුන දේ නිසා.

____________________

ඔලි ලන්ඩන් අන්කල්:"මොට්ටයෝ ඔය මොකද්ද ඔය කරන්නේ.ඕකව මරලා මට මෙරිකියුලස්ව අරන් දෙනවා😡"

පූස් කොලුවා:"කට..කට වහගන්නවා මම මෙයත් එක්ක කතා කරලා ඉවර වෙනකන්😑"

ඔලි ලන්ඩන් අන්කල් අතින් කට වහගත්තෙ පූස් කොලුවා වෙස් වලාගෙන ඉන්න නිසා එයාට ඕන දේයක් කරයි කියලා බයට😆

(මන් කිව්වනෙ අන්කල්😆-ඕතර්)

පූස් කොලුවා:"මොචි සූටී මන් ඔයාට ආදරෙයි.මන් හිතුවෙ නෑ ඔයාට කොහොම මේක කියන්නද කියලා😥"

මොචි සූටී:"ම්..ම්..මන්....😶.මමත් ආදරෙයි🥺❤"

මොචි සූටි පූස් කොලුවට ආදරෙයි කියනවත් එක්කම පූස් කොලුවා හෙමිහිට මොචි සූටිගෙ තොල් වලට නැමුනා.

ඊලගට වෙච්ච දේවල් මගෙන් අහන්න එපා ලමයි මේ පුන්චි ඕතර් වැඩිහිටියන්ට පමනයි දර්ශන බලන කෙනෙක් නෙමෙයි ඒක නිසා අපි ඒ කොටස කපලා කතාවට එමු😎👉👈.

මොචි සූටිගේයි පූස් කොලුවගේයි ආදරය ඒ විදිහට සනිටුහන් කරනවත් එක්කම රැනිබිට් සහා උසි පුන්චාද ඔවුන්ගේ ආදරය හාදුවකින් සනිටුහන් කලා.

ඕතර් පොඩී🙂✌

Author's Mood🙂✌

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author's Mood🙂✌

ලන්කාවෙ අභිමානවත් රැවුල් අයියන්ඩිලා කියන්නේ ආදරය බෙහෙතක් කියලනෙ ඔන්න එකපාරට "අකූමා ලෙප්ට්"

අකූමා ලෙප්ට් වෙනවත් එක්කම හැමෝගෙම මෙරිකියුලස්ලා නැති වෙලා ගියා.

හරියටම සින්හල තේරෙන භාසාවෙන් කිව්වොත් මෙච්චර කල් මුලු ලෝකෙටම හන්ගපු රහස් පහක් මුලු ලෝකයක් ඉස්සරහා හැමෝම දැනගත්තා.

අපේ හොබී තාම තනිකඩයා නිසා පීච් පීඑස් එයාට ඇහැක් ගැහුවලු😆.(අනේ මන්දා මේ ඕතර් නම් ඕවා දන්නෙ නෑ🙄👉👈)

AFTER TWO YEARS

Author's pov

යුන්ගි සහ ජිමින් වගේම ටේ සහ ජන්කුක් මීට අවුරුදු එකයි දශම බින්දුවයි එකකට කලින් බැන්දා.

ඊටපස්සෙ ටේකුක් දෙන්නා කෙලින්ම පැරිස් ගියා එයාලගෙ ඔම්මලව හම්බෙන්න.සුද්ද සින්හලෙන් කිව්වොත් මොචි සූටි කතාවෙ හිටිය ආල්‍යයි ඒඩ්‍රියන්ගෙ යාලුවයි🙄👉👈.

ඒත් ජිමිනුයි යුන්ගි කොරියා වලම හිටියා.එයාලට දැන් පුන්චි බබෙකුත් ඉන්නවා.එයා තමයි යොන් කිමින්🙄👉👈(එයා කොම්ලෙක් කියලා තමා ආරන්චි😌).

මට ආරන්චි වෙන විදිහට නම් අකූමා ලෙප්ට් උනාට පස්සෙ එයා ලග හිටපු ඔක්කොම කැරපොත්තාස්ලා ටික ජීවිතාන්තය දක්වා හිරේ ගියාලු.

උම්...තව මේ ලියුමක් තියෙන්නේ.ඒකෙ විදිහට නම් හොබීගෙයි පීච් පීඑස් ගෙයි වෙඩින් එක ඊයේ ලොස් ඇන්ජලීස් වල තිබිලා තියෙනවා🙄👉👈.

එකපාරට යොන් කිමින් කෑගහපු නිසා යූන්මින් දෙන්නා එයාගේ කාමරේට ගියා.
යුන්ගි:"මියායි😲"
ජිමින්:"චිමොචි😲"

යොන් කිමින්:"ඔම්මා අප්පා මේ බලන්න මන් පියාඹනවා😃"

...END...

Mochi Sooti... ⨢ COMPLETE ⨢Where stories live. Discover now