CHAPTER 💥💥

2K 368 31
                                    


?? ඔප්පාආආආආ 😍

'හහ්.. ඔය එන්නේ නල්ලමලේ හෝන්තුව 😑😡...'

දෙපැත්තකට යන්න හැරුන ජිමින් යුන්ගි දෙන්නම හැරුනේ ඒ කට හඩට.

?? I MISS YOU OPPAAAAAAA

🐱ලිසා..😑 ඇගෙන් බහිනවා දැන්මම

කැටෆේරියා එකේ හැමෝගෙම අවධානේ අරන් එතනට ආවෙ ලීසා. ලීසා ආපු ගමන් යුන්ගිගෙ කරට පැනලා හග් කලා.
මේක දිහා බලන් හිටිය අය නම්  හිටියේ ලිසා ගැන අනුකම්පාවෙන්. මොකද සුගාට අත තියෙන කෙනෙක් මේ වෙනකම් යහතින් ඉදලා නැ.

🌞ඔප්පා..😍 අපි යමුද ක්ලාස් එකට

🐱හ්ම් යමු..

ලිසා කියන්නේ සුගාගෙ පස්සෙන් එන කෙල්ලෙක්. සුගා වෙන කාට බැන්නත් ගැහුවත් ලීසට ඒ මොකුත් කළෙනැ.
ඒකට හේතුව ඒ ඉන්නේ යුන්ගිගේ නෑදෑයෙක් නිසා.

ලීසා යුන්ගිගේ අතේ ඉල්ලිලා කියවද්දි තවමත් එතනට වෙලා කටත් ඇරගෙන මේ දෙන්නා දිහා බලන් ඉන්න ජිමින් එතනින් ගස්සන් යන්න ගියා..

ජිමින් යන දිහා බලන් ඉදලා කට කොනකින් හිනා වුන සුගා ලීසාව තල්ලු කරලා ජිමින් එක්ක රන්ඩු වෙලා ගත්ත කිරිපැකට් එකත් බිබී ඇවිදගෙන ගියා.

මේ අතර..

NAMJIN , TAEKOOK , J HOPE..

🐯මන් නම් හිතන්නේ ජිමින් සුගාට කැමති

🐨ඔව් ඔව් මාත් එකගයි. සුගා ජිමින්ට කැමති.කියලා.

🐷එහෙනම් ඇයි මේ දෙන්නා මෙහෙම මරගන්නේ.

🐰 දෙන්නට දෙන්නව රිද්දවන්න😏

🐨අන්න ඒක තමා

🦄හරි එහෙනම් මට ප්ලෑන් එකක් තියෙයි..

🐨🐷🐯🐰 මොකක්ද

🦄 මෙන්න මේකයි.....................………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………


……………………………………………

හරි අපූරුවට රන්ඩු වලින් නොඅඩු සතියක් ගෙවිලා ගියේ නොදැනුවත්වමයි.

🦄ජිමින් ජිමින්

🐣 ඇයි හොබි.

ජිමින් හොබි වගේම ටේ හිටියෙ එයාලගෙම එපාර්මන්ට් එකේ.

 𝐂𝐫𝐚𝐳𝐲 𝐂𝐨𝐮𝐩𝐥𝐞 🐱🐣( ᵗᵃᵉᵏᵒᵒᵏ/ⁿᵃᵐʲⁱⁿ) ✅Where stories live. Discover now